දේශීය පුවත්

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර ඇති බවට ඊයේ (23)  මාධ්‍ය වාර්තා කළ  පුවතට අදාළ වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය ඒකකයේ ශෛල්‍ය වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් සේවය කර ඇති බව එම රෝහලේ වෛද්‍යවරු පවසති.

රිෂාඩි බදුයුදීන් ඇමතිවරයාගේ හිතවතෙකු වන මොහු පසුගිය පළාත් පාලන මැතිවරණයයකට ඔහුගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලා ඇති බවද වාර්තාවේ.

සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතා සූක්ශම ආකාරයට  සැත්කම  කරණ අතරතුර ලේ නැවත්වීම සන්දහා භාවිතා කරන  ශල්‍ය අඩු මගින් පැලෝපීය නාලය තදකොට තැබීමෙන් ඇතිකරවන සන්කූලතාවය මගින් මෙම මව්වරුන් වඳ භාවයට පත්කිරීමට ලක්කොට ඇතිබවට මේ දිනවල සමාජ මාද්‍ය තුල හා මේ පිළිබද වාර්තාකරන පුවත්වල සදහන් විය.

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගිවිසුම් 3කින් සහ පනත් 6කින් දියත් වන ඇමරිකානු මෙහෙයුම ගැන විමල්ගෙන් කෙස් කෙලින්වෙන හෙළිදරව්ව්ක් (Video)

‘STOP USA’ සංවිධානය බිහි කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සමඟ සිදු කෙරෙන ආර්ථික හෝ වෙළඳ කටයුතු නතර කර දැමීමට නොව එහි 7 වැනි ඉන්දු ...


Read More

ජාතික ආරක්ෂාව පවතින්නේ හමුදාව හෝ ඔත්තුසේවා මත නොව පාලකයින්ගේ දැක්ම සහ ආකල්ප මතයි

සමාජයේ අති බහුතරයක් විශ්වාස කරන ආකාරයට රටේ ජාතික ආරක්ෂාව රදා පවතින්නේ හමුදාවේ ප්‍රමාණය හෝ ඔත්තුසේවා වල ක්‍රියාකාරීත්වය මත නොවන බව හිටපු හ...


Read More

යුද අපරාධ චෝදනා ඇති ද්විත්ව පුරවැසියන්ට නීති පියවර – ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියයි

යුද අපරාධ චෝදනා එල්ලවී ඇති ඇමරිකානු ශ‍්‍රී ලංකා ද්විත්ව පුවරුසියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය...


Read More