විදේශ පුවත්

කොළොම්බියාවට ඉහළම අපනයන ආදායම රැගෙන ඒම සඳහා කොකේන් සහ ඛනිජ තෙල් සෑම විටම තරඟ කර ඇති බව කොළොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ 15 වනදා පිළිගත්තේය. කොකේන් නිෂ්පාදනයේ මෑත කාලීන වැඩිවීමක් සඳහා වෙළඳපල බලවේග වගකිව යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. කෙසේ වුවද පෙට්‍රෝගේ විරුද්ධවාදීන් ඔහුට "...

කෘත්‍රිම බුද්ධිය හෙවත් Artificial Intelligence තාක්ෂණයේ ඇතිවන දැවැන්ත සංවර්ධනය ස්වාධීන අධීක්ෂණයකින් තොරව ඇතිවන්නට ඉඩ හැරියහොත් “ශිෂ්ටාචාරමය අවදානමක්” ඇති කළ හැකි බව දැවැන්ත තාක්ෂණික සමාගම් වල හිමිකරුවෙකු වන එලොන් මස්ක් 13 වනදා වොෂින්ටන් ඩීසී හි පැවති තාක්ෂණික නායකයින්ගේ සමුළුවකදී එක්සත් ජන...

කළු මුහුදේ ස්ථාපිත කර ඇති රුසියාවේ නාවුක බලඇණියට සත්කාරකත්වය සපයන උපායමාර්ගික නගරයක් වන සෙවාස්ටොපෝල් නගරයේ වරාය යටිතල පහසුකම් ඉලක්ක කර යුක්‍රේන හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි සෙවාස්ටොපෝල් නගරයේ ආණ්ඩුකාර මිහායිල් රස්වොෂෙව් අනාවරණය කළේය. ඊයේ (14 ) අලුයම 3:40 ට පමණ ටෙලිග්&#x...

Mexican Congress හිදී මිනිසුන් නොවන ජීවීන් දෙදෙනෙකුගේ සිරුරු 2ක් ප්‍රදර්ශනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඇතැම් මාධ්‍ය මෙම අවස්ථාව අර්ථදක්වා ඇත්තේ "ලොව ප්‍රථමවරට පිටසක්වල ජීවින් ප්‍රදර්ශනය කෙරේ" යනුවෙන් වන අතර, මෙම සිරුරු වසර 1000කට ආසන්න කාලයක් ...

රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් ඊයේ (11 ) නිවේදනය කළේ, රුසියාව සිය අපනයන වලින් රැස්කරගෙන ඇති "ඉන්දියානු රුපියල් බිලියන ගනනක්" සඳහා විවිධ ආයෝජන විකල්ප යෝජනා කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බවයි. ඉන්දියාව සත්කාරකත්වය දරන G20 සමුළුවෙන් අනතුරුව නවදිල්ලියේ පැවති මාධ්‍ය හමුවකදී රුසියානු විදේශ ...

යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය මඟින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති  පසුබිමක ලබන වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන ජී 20 සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහභාගී වන්නේ නම් ඔහුගේ ආරක්...

ඇලෙස්කා බොක්කේ, අඩි 3,300 ක් ගැඹුරු මූදු පතුළින් විද්‍යාඥයන් පවා මවිතයට පත් කරමින් ‘රත්තරන් බිත්තරයක්’ හමුවී ඇත. බිත්තරයක් යැයි සැක කරන මෙම අබිරහස් වස්තුව සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම සිදුවන අතර, එය ජීව විද්‍යාත්මක සම්භවයක් ඇති දෙයක් යැයි මූලික පරීක්ෂණවලින් මේ වන විට හෙළි වී තිබේ. ...

2021 වර්ෂයේදී වොෂින්ටන් පාලනය අවුල් සහගත ලෙස ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමේදී අතහැර දැමූ ඇමරිකානු යුද අවි වලින් වැඩි ප්‍රමාණයක් පාකිස්තාන තලේබාන් ඇතුළු ඉස්ලාමීය අන්තවාදී සටන්කරුවන් අතට පත්ව ඇති බව පාකිස්තාන අගමැතිවරයා අනතුරු අඟවා ඇති බව පකිස්ථාන මාධ්‍ය වාර්තා පවසයි. "එක්සත් ජනපද ආයුධ ...

විදෙස් මාධ්‍ය පවසන්නේ යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයාව එම තනතුරින් ඉවත් කිරීමට එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පියවර ගෙන ඇති බවයි. යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සි රෙස්නිකෝව්  ඒ අනුව එම ධුරයෙන් ඉවත් කළ බව සෙලෙන්ස්කි පවසා ඇති අතර, ඔහුගෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා ...

ලබන 9 සහ 10 යන දෙදින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන ජී. 20 සමුළුවට චීන ජනාධිපති ක්ෂී ජින්පින් මහතා සහභාගි නොවන බව විදෙස් මාධ්‍ය පවසයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ ලෝක නායකයන් රැසක් මෙම සමුළුවට සහභාගි වීමට නියමිතය. චීන ජනාධිපතිවරයා වෙනුවට චීන අගමැති ලී කුවින්ග් මහත...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More