ජනවාරි මාසයේ ශ්‍රී ලංකා රජය බැංකු වලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 63%කින් ඉහළ ගොස් ඇති බවත් රජයට මහ බැංකුවෙන් ලබාදෙන ණය ප්‍රමාණය 176%කින් ඉහළ ගොස් ඇති බවත් ලෝක බැංකු වාර්තාවකින් පෙන්වා දෙයි. පෙබරවාරි 28 වන විට මහ බැංකුව මිළදීගෙන ඇති භාණ්ඩාගාර බිළ්පත් හෙවත් මුද්‍රණය කර ...
ණයකර නිකුතුවක් හරහා රු. බිලියන 20ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අනුමත කර තිබේ. මේ අනුව එකක් රු. 100 බැගින් වන පරිදි ජ්‍යෙෂ්ඨ, අනාරක්ෂිත, ලැයිස්තුගත, නිදහස් කළ හැකි, ශ්‍රේණිගත ණයකර මිලියන 1...
ඉහත දැක්වෙන්නේ අද (26) දින සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයකි. ඊජිප්පතුවේ සූවස් ඇළ හරස් කරමින් රැඳී තිබෙන දැවැන්ත නෞකාව එහා මෙහා කිරීමට අවශ්‍ය කරුණු කාරණා සකස් වීම මේ වන විට ලහිලහියේ සිදුවෙමින් පවතින අතර ඡායාරූපයේ සිටින එක්ස්කැවේටර් යන්ත්‍රයේ මෙහෙයුම්කරුවා, තායිවානයේ ...
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය යළිත් රුපියල් 201 සීමාව ඉක්මවා පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සදහන් කළේ දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික වලට අනුව අද (26) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 201යි ශත 60ක් ලෙස සටහන් වූ බවයි. ඇමෙරිකා...
කොළඹ ආකේඩ් පරිශ්‍රය පෞද්ගලික පොදු සහයෝගිතාවය යටතේ වැඩිදියුණු කර නව අංග රැසක් හඳුන්වා දී එමඟින් ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කරයි. වර්තමාන අග්‍රාමාත්‍ය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සං...
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දෙමින් පවසා සිටියේ 2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දෙන ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකා ව...
ඉතිහාසයේ ප්‍රථම වතාවට පසුගිය වසරේදී (2020) මෙරට ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනම පසුබෑමට ලක්වෙමින් ආර්ථිකය ඍණ 3.6ක වර්ධනයක් වාර්තා කර ඇත. ඒ අනුව 2019 වර්ෂයේ වාර්තා කළ රු. මිලියන 9,883,350 ක ආර්ථික වර්ධනය පසුගිය වසරේ (2020) දී රු. මිලියන 9,530,606 දක්වා පසුබෑමට ලක්ව ඇතැ...
මෙරට වෙළෙඳපොලේ ටයර්වල හිඟයක් පවතින බව ටයර් අළෙවිකරුවෝ සහ වාහන හිමිකරුවෝ පවසති. තිබෙන ටයර්වල මිළ ද විශාල ලෙස ඉහළ යෑමෙන් තවත් අපහසුතාවට පත්ව සිටින බව ද ඔවුහු පෙන්වා දෙති. ටයර් මිළ සියයට 10 කට අසන්න සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බවත් ඇතැම් ටයර්වල මිළ රුපියල් 1000 සිට 2000 දක්වා ඉහළ ගොස් ඇති...
පෙරේදා (16) දින ශ්‍රී ලංකාව මහ බැංකු වාර්තා සඳහන් කළේ දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික වලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 201යි ශත 75ක් බවයි. ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස පෙරේදා (16) දින සටහන් වූයේ රුපියල් 197යි ශත 58ක් ලෙසිනි. මීට පෙර 2020 වසරේ අප්‍රේල් මස 8වැ...
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ආහාරපාන සන්නාමයක් වන බ්‍රෙඩ්ටෝක් (BreadTalk) ශ්‍රී ලංකාව තුල සිය අවන්හල් ජාලය වසා දැමිමට තීරණය කර ඇත. බ්‍රෙඩ්ටෝක් අවන්හල් ජාලයේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදුකල ආර්.අයි.එල්. ප්‍රොපර්ටි සමාගම කොළඹ කොටස් වෙළඳපොලට දැනුම්...
දැනට වසර 60කට පෙර 1961 අප්‍රේල් 12 වන අද වැනි දිනකදී තම මවු බසින් "Poyekhali!" (Let's Go!) යනුවෙන් පවසා ලොව අභ්‍යවකාශ තරණයේ...
පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...
මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...