ක්‍රීඩා පුවත්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන එම්.ඒ.කේ. පටාවුඩි දේශනය සඳහා කරන ලද ආරාධනය ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර සංගක්කාර විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව 'ස්කයි ස්පෝර්ට්' ආයතනයේ ක්‍රිකට් විස්තර විචාරකයකු වශයෙන් එංගලන්ත ඕස්ට්‍රේල...

මෙවර අයි.පී.එල් තරගාවලියේ නොකඩවා තුන්වැනි ජයග්‍රහණයත් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා පැමිණ ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන ලොව හොඳම පුහුණුකරුවා බව මුම්බායි කණ්ඩායමේ හිමිකාරිනිය මෙන්ම ලොව 18 වැනි ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බිරිය වන නීටා අම්බානි...

ජුනි මස 7 වැනිදා සිට 10 වැනිදා දක්‌වා ජපානයේ ගිෆුහි පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා වන 12 දෙනෙක්‌ගෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායම නම්කර තිබේ. ඉකුත්දා පැවැති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී සහ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා බාලක බාලිකාවෝa දක්‌ව...

රටවල් 7ක සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දෙදිනක් පුරා පැවැති 3 වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 20ක් රිදී පදක්කම් 22ක් හා ලෝකඩ පදක්කම් 8ක් දිනාගත් ඉන්දියාව එහි ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර දෙවැනි ස්ථානය රන් පදක්කම් 12ක් රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 19ක් ...

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගමාලාව නැරැඹීමට එංගලන්තයේ පාපන්දු ක්‍රීඩාලෝලීන් දෙදෙනකු මහ බ්‍රිතාන්‍යයේ සිට රුසියාව දක්වා පාපැදියෙන් ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටී. රටවල් 5 ක් පසුකරමින් කිලෝමීටර් 3800ක් දුරක් ගෙවමින් යාමට සූදානම් වන මේ එංගලන්ත ක්‍රීඩාලෝලිහු දෙදෙනා එංගලන්තය සහ ටියුනී...

ඕස්ටේ‍්‍රලියා කි‍්‍රකට් අධ්‍යක්ෂක මාක් ටේලර් මහතා නයින් නෙට්වර්ක්හී සාකච්ජාවකට එක්වෙමින් පවසා සිටියේ තරග තහනමකට ලක්ව සිටින ස්ටිව් ස්මිත් හට තරග තහනමෙන් අනතුරුව නැවතත් කණ්ඩායමේ නායකත්වයට පත්වීමට හැකියාව ඇති බවයි. පසුගියදා දකුණු අපි‍්‍රකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර කේප්ටවුන්හිදී පැවැති තෙවන ටෙස්ට් ...

දැන් ක්‍රියාත්මක අන්තර් පළාත් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය තවත් වසරකින් පමණ ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන සඳහා දේශීය ක්‍රීඩකයන්ට හොඳ අත්වැලක්‌ බව මහනුවර කණ්‌ඩායමට නායකත්වය ලබාදෙන ඇන්ජලෝ මැතිව්ස්‌ පවසයි. "ලංකාවේ හොඳම ක්‍රීඩකයන් 60 දෙනා මේ තරගාවලිය ක්‍රීඩා කරනවා. ඒ නිසා තවත් වසරකින් තියෙන ලෝක ක...

තහනමට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් මාසයක නිහඬතාව බිඳිමින් කියා ඇත්තේ පසුගිය දිනවල තම පවුලේ අයගෙන් ලැබුණු සහයෝගය නිසා ඕස්ට්‍රේලියානුවන්ගේ විශ්වාසනීයත්වය දිනාගැනීමේ අවස්ථාවට නැවත වරක් මුහුණ දිය හැකි බවයි. ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර කේප් ටවුන්හී පැවති තුන්වැනි ටෙස්ට් තර...

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නිලවරණයේ නාම යෝජනා භාර ගැනීම ඊයේ (27 දා) අවසන් කිරීමට නියමිතව තිබියදී වැඩ බලන ක්‍රීඩා ඇමැති µයිසර් මුස්‌තාපා විසින් නිලවරණ කමිටුවේ නීත්‍යානුකූලතාව පිළිබඳව ප්‍රශ්නය මතුකරමින් ක්‍රිකට්‌ නිලවරණය කල් දැමීමට තීරණය කළේය. ඒ අනුව ලබන මැයි මස 19 වැනිදා පැවැත්වීමට තිබු ක්‍රිකට්‌ න...

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරනු ලැබූ 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය නව ශ්‍රී ලංකා වාර්තාවක් හා නව තරග වාර්තා 27ක් සමඟින් ඊයේ (26දා) නිමාවට පත්විය. නවීකරණය කිරීමෙන් අනතුරුව සුගතදාස ක්‍රීඩා පිටියේදී පළමු ජාතික තරගාවලිය ලෙස පැවැති මෙම තරගාවලියේදී අවුරුදු 23න් පහළ පිරිම...

ප‍්‍රධාන පුවත්

මැලේසියාවේ හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක්

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක...


Read More

ජුනි03 වැනිදායින් පසු මහින්ද ඉවතට.

ජුනි 03 වැනිදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූ...


Read More

ශ්‍රී.ල.නි.ප.ය කුණු වෙනවා කියා ‍මෛත්‍රී කියද්දී චන්ද්‍රිකා නැගිට යයි.

තවදුරටත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ සිටියහොත් පක්ෂය කුණුවී දියවී යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.එම නිසා...


Read More