දේශීය පුවත්

බ්ලුම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා රුපියල මේ මාසයේ දී ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්ව ඇති බවයි.

වසරේ මුල් භාගයේ දී ආසියාවේ ක්‍රියාකාරී මුදල් ඒකකය වූයේද ශ්‍රී ලංකා රුපියල බවත්, මෙම වසර අවසාන වන විට ඩොලරයක් ශ‍්‍රී ලංකා රුපියල් 355 පමණ ඇති බවද එම වෙබ් අඩවිය පුරෝකථනය කරයි.

වසරේ මුල් අර්ධයේදී ආසියාවේ හොඳම ක්‍රියාකාරීත්වය සහිත මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල වෙමින් 19%කින් ශක්තිමත් වූ නමුත් ජුනි මාසයේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්වී ඇති බවත් ඔවුන් පවසයි.

ඉදිරියේදී පොලී අනුපාත අඩුවීම හා ආනයන සීමා වන ලිහිල් කිරීම හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය විය හැකි බවත් ඔවුන් සඳහන් කරයි.

අඛණ්ඩව සති දෙකක් ඇතුළත රුපියල් 6% කින් පමණ අවප්‍රමාණය වී ඇති බවද බ්ලුම්බර්ග් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More