දේශීය පුවත්

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවසති. එදා වඩමාරච්චි සටනේ ...

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් වෙඩිතබා පළාගොස් තිබේ. ඊයේ (17) රාත්‍රී 10.35 පමණ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්ය. මන්ත්‍...

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉන්දීය රජය මදුරාසි මහාධිකරණයට දැනුම් දී ඇත. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් මාසයේදී රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් ...

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස 1,500ක් ලබාදීමට ප්‍රාන්ත මහ ඇමති එම්.කේ ස්ටාලින් පියවර ගෙන ඇති බව වාර්තා වේ. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක් පුරා පැතිරී ඇති පුනරුත්තාපන කඳව...

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා හට ත්‍රිකුණාමලයේ සර්ධාපුර ප්‍රදේශයේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්...

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්‍රිකුණාමල පොලිස් ආරංචි මාර්ග වලට අනුව මන්ත්‍රීවරයාට පහර දුන් පිරිස් ත‍්‍රිකුණාමල සර්ධාපුර ප්‍රදේශයේද විරෝධතාවයේ යෙදුණු අයවළුන් පිර...

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ප්‍රකාශයට පත් කිරීම" අද පස්වරුවේ මාතර නූපේ සණස මන්දිරයේදී සිදු කෙරිනි. රුහුණු රට භික්ෂු පෙරමුණේ සංවිධායකත්වයෙන්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මෙහෙයවීම...

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. ත්‍රීරෝද රථයක් ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයකු සහ ඔහුගේ වය...

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට පලා යාමේ අසාර්ථක උත්සහායට උදව් උපකාර කර අනතුරුව පලාගිය පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ මස්සිනා විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලි...

දකුණු චීන මුහුදු කලාපයේ 8 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව (South China Sea Buddhist Shenzhen Roundtable) ඔක්තෝබර් මස 24,25 සහ 26 දිනයන්හි දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. එහි සත්කාරකත්වය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් සිදු කිරීමට නියමිත අතර ආරම්භක අවස්ථාව ජනා...

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිෂ්චය ප්‍රකාශයට පත් කිරීම" අද සවස 02:00 ට මාතර නූපේ සණස මන්දිරයේදී සිදු කිරීමට නියමිතය. මෙම සමුළුව රුහුණු රට භික්ෂු පෙරමුණේ සංවිධායකත්වයෙන්, සමස්ත ලංකා බෞද්ධ ...

සැප්තැම්බර් 17 දිනට යෙදී ඇති අනගාරික ධර්මපාල ගුණසමරු දිනය නිමිතිකොට ගෙන ලංකා ලීඩ් විසින් ජාතික සංවිධානවල පණිවුඩය කුමක්දැයි විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්, "සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතාට අනුව ධර්මපාලතුමා යනු දස සිල් උපාසකයකුට වඩා බෞද්ධ සභ්&...

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යළි ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සෙනසුරාදා දිනයේ ගැසට් මඟින් ප්‍රකාශයට ප...

තමාට එරෙහිව කුමන එදිරිවාදිකම් සිදුකළත් තමා කිසිවිටෙකත් පක්‍ෂයෙන් ඉවත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. කුමන්ත්‍රණකාරී කිහිපදෙනකු විසින් විධායක සභාවේද පූර්ණ අනුමැතියෙන් තොරව තමා පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් හා පක්‍ෂ සා...

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි හරක්කටා තමන්ට අවශ්‍ය දේශීය සහ විදේශීය දුරකථන ඇමතුම් ලබා ගැනීමට එක් ඇමතුමක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ මුදලක් එම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට ගෙවා ඇති බව මේ වන විට විමර්ශනවලින් හෙළිවී තිබේ. හරක්කටා රඳවාගෙන විමර්ශන පැවැත්වූ අ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වී ඇති මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් වරයකු වන හිටපු මහ ඇමැති සරත් ඒකනායක සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්ව...

කොළොම්බියාවට ඉහළම අපනයන ආදායම රැගෙන ඒම සඳහා කොකේන් සහ ඛනිජ තෙල් සෑම විටම තරඟ කර ඇති බව කොළොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ 15 වනදා පිළිගත්තේය. කොකේන් නිෂ්පාදනයේ මෑත කාලීන වැඩිවීමක් සඳහා වෙළඳපල බලවේග වගකිව යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. කෙසේ වුවද පෙට්‍රෝගේ විරුද්ධවාදීන් ඔහුට "...

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ ඉදිරියේදී රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත්වී නියාමනය කිරීම පමණක් සිදුකරන බවයි. අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳා පවතිනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරට...

කියුබාවේ පැවති 'ජී 77 සහ චීනය' රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟා වී ඇති බව වාර්තා වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා න...

2019 අප්‍රේල් 21 වැනිදා එල්ල කෙරුණු පස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව එවකට කරුණු රැසක් හෙළිදරව් කරන ලද්දේ තමන් නොදැනුවත්වම කොළඹ සිට සයින්දමරුදු දක්වා බෝම්බ ප්‍රවාහනය කළ රථයේ රියැදුරා වන විතානගේ ශාන්ත ලාල් මහතා විසිනි. ඒ වෙනුවෙන් ඔහුට රජය විසින් ලක්ෂ 50ක මුදලක් ද ලබාදුන් අතර ඒ ව...

සම්බන්ධ පෙර පුවත්
Uncategorized

Verbunden Spielsaal Freispiele Google Play Casino online exklusive Einzahlung je Erster monat des jahres

Uncategorized

Prissy Princess Tragaperras RTP así­ como Reglas Mejores fire joker casino en línea páginas de el De cualquier parte del mundo con manga larga Prissy Princess 2026

Uncategorized

stu Gratisowych Spinów Wyjąwszy Depozytu Nadprogram free spins

Uncategorized

Conoce las juegos Bonos unique casino sobre Playtech en nuestro preferible casino en internet

Es algo resulta similar a jugar acerca de cualquier casino corporal, no obstante desde una comodidad sobre su casa. Estos juegos emple...

Uncategorized

20 Spielen Sie Astro Fruit Slot Freispiele exklusive Einzahlung Perfekt pro neue Gamer, Erster monat des jahres 2026

Uncategorized

Anbietervergleich das Tesla Casino Top-40

Uncategorized

Angeschlossen Spielsaal bloß OASIS Sperrdatei Zugelassen, Casino Chimney Sweep ernsthaft & allemal!

Uncategorized

25 Best Dark World Bestes Online -Casino Power Stars Automat Kaufen Slots Bewertungen wide web Sites: Unseen Onion and Gewinn Alternativ

Uncategorized

Bonus Ossequio di William Hill

Uncategorized

Ruletas de Playtech En qué lugar jugar Bono de unique casino online en España oriente 2026

© Copyright Lanka Lead News. All rights reserved.