ශ්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක්‍රීඩාව ක්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා තලයේ සලකුණක් තැබුවේ ...
ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ එක්සත් රාජ්‍යවල ඉතිහාසගත වෙන ජනාධිපතිවරයෙක්. ඔහු ජනාධිපති පදවියට තෝරාපත් කර ගත් දිනයෙ තමයි මගේ ලෝකයට අවුරුදු තිහක් පිරීම නිමිත්තෙන් කොළඹ නව නගර ශාලාවෙ සම්මන්ත්‍රණයක් පැවැත්වුණෙ. එයට එවකට බලයේ නොසිටි මහින්ද රාජපක්ෂත් සහභාගි වුණා. මා එදින කිවුවා...
කොවිඩ් 19 වසංගතය ගැන බටහිර වෙදකමට එතරම් දෙයක් කියන්න නැහැ. ලෝකයේ විවිධ රටවල එන්නත් කිහිපයක් නම් නිෂ්පාදනය කරල තියෙනවා. ඒ සමහර ඒවා අලුත් ක්‍රමයක් කියන RNA සම්බන්ධ ඒවා. එහි අතුරු ආබාධ තිබේ දැයි දැන ගැනීමට තව කාලයක් බලා ඉන්න වෙනවා. ඒ අතර නෝර්වේ රටේ දහතුන් දෙනකු එන්නත ගැනීමෙන් පසු මිය ගිහින් ත...
කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව වැඩි කිරීම මුල්කර ගෙන දකුණු වරාය ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුව සමඟ ගිවිසුමකට එළඹෙන්නේ මීට වසර 18 කට පෙරය. එම ගිවිසුමට අනුව එම වරායේ දකුණු, නැගෙනහිර සහ බටහිර යන පර්යන්ත ත්‍රිත්වයට ඉදිකළ යුත්තේ රාජ්‍ය පුද්ගලික ...
නැගෙනහිර ජැටිය අරබයා මතු වී ඇති අර්බුදය හමුවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ හිටපු ඇමති මංගල සමරවීර විසින් මතු කරන ලද අදහස් මුල් කරගෙන ලියවෙන මේ ‘කිවි දා දැක්ම’ නැගෙනහිර ජැටියෙන් එහාට යන සමාජ-දේශපාලන කථිකාවක් සඳහා අරමුණු කරගත් එකකි. නැගෙනහිර ජැටිය “අදානි සමාගමට” විකුණනවාද? බදු දෙනවාද? යන ද...
මේ දිනවල රට පුරා ප්‍රකට කතාව සේරුවිල රන් නිධිය ය. ඒ ඔස්සේ රටේ ආර්ථිකය ගොඩ දැමිය හැකි බවට විවිධ මත පළවේ. විදෙස් රටවලට ණයකරුවකුව සිටින ශ්‍රී ලංකාව මේ ණය බරින් ගොඩ දැමීමට නම්. නව නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යුතුය. ඊට අවැසි ඛනිජ සම්පත් ඇති පදමට මේ දෙරණේ ඇති බවට මහාචාර්ය ආච...
පේරාදෙණිය සරසවිය නිර්මාණය කිරීමේදී ජෙනිංග්ස් සහ ඇබකොම්බි යන දෙපළගේම අරමුණ ස්වභාවිකත්වය සහ දේශීයත්වය මුසුවූ නව විශ්වවිද්‍යාල නගරයක් නිර්මාණය කිරීම විය. එබැවින් ඒ සඳහා සුදුසුම දේශීය වාස්තු විද්‍යාඥයා ලෙස ඔවුන් සැලකූ ෂර්ලි ද අල්විස්, ඇබකොම්බී විසින් සම්බන්ධ කරගන්නා ලද අතර එහි නිවැරදිතා...
රාජ්‍යය අමාත්‍යය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියට අනුව කෝවිඩ් මළ සිරුරු ආදාහනය කිරීමට තීන්දු කරන අවස්ථාවේදී අප රටේ විද්වතුන්ට වෛරසය ගැන තිබී ඇත්තේ අල්ප දැනුමකි.එසේනම් දැන් ඇය ඇතුළු විද්වතුන් බොහෝ දේ දන්නවා විය හැක. වමුත් විද්වත් කමිටුවකින් ගනු ලැබූ තීන්දුව...
දේශීය සම්පත් විකුණා දමා දේශීය කර්මාන්ත නවතා දමා හැම දෙයක්ම පිටරටින් ගෙන ඒමේ ප්‍රතිපත්තියක් කොටගෙන තිබෙන මේ වකවානුවේ 1977 පෙර රට තිබූ තැන ගැන අවධානය යොමු යොමු කිරීම වටී. 1977 ජේ.ආර්.ජයවර්ධන මහතා බලයට පත්වී විවෘත ආර්ථිකය හදුන්වා දීමට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය දේශීය දේ අගය කරමින් ස...
“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...
කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...