දේශීය පුවත්

අපනයනය කරනු ලබන තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් තුනක බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසන්නේ තේ කොමසාරිස්වරයා රේගු නිර්යාත ප්‍රකාශනය අනුමත කරනු ලබන අවස්ථාවේ දී මෙම බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතු බවයි.

2023 තේ අපනයන බදු සහ පාලන නියෝග ලෙස මෙම බලපත්‍ර ගාස්තුව ගැසට් මඟින් ද ප්‍රකාශයට පත් කර ඇති අතර සෑම ලියාපදිංචි තේ අපනයනකරුවෙකු විසින්ම අදාළ ගාස්තු ගෙවීම සිදුකළ යුතු වේ.

අපනයන ඇනවුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් මෙම බලපත්‍ර ගාස්තුව අපනයනකරුවෙකුට යළි ලබාගැනීමේ අවස්ථාව ද හිමි වන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More