කළා පුවත්

මහාචාර්ය කරුණාරත්න බණ්‌ඩාර [email protected] beraශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට උරුම වූ කලාවන් අතුරින් නර්තනය හා බෙර වාදනයට සුවිශේෂිත්වයක්‌ හිමිවේ. ඊට හේතු වී ඇත්තේ ඒ හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර ආගමික ආකල්ප සමාජ පැවැත්මට ඉවහල් වී ඇති බැවිනි. මේ නිසා ඇතැම් නර්තනය හා බෙර වාදනය දේශ...

60 දශකයේ මැද භාගයේ තාත්තා, අම්මා, අක්‌කලා දෙන්නා, අයියා හා නංගී සමඟ අප වෙසක්‌ සිරි නරඹන්නට ගියේ පයින්ය. නිවසේ සිට හැතැප්මක්‌, එකහමාරක්‌ පමණ දුරින් වූ ගාලු නගරයට වෙසක්‌ දා රෑ පයින් යද්දී නංගී, අම්මා වඩාගත් ගමන්ද තාත්තා, මා ඔහුගේ කරමත හිඳුවාද යනු දක්‌නා ලදී. ඕල්කට්‌ පිළිමය අසල මාකැට්‌ටුවේ තොරණ චමත්...

ලොව අතිශයින්ම ජනාදරයට පත්වූ ස්‌වීඩනයේ ආබා ගායක කණ්‌ඩායම යළි එක්‌වී ඇත. වසර 35 කට පසු ඔවුන් යළි එක්‌වූ අවස්‌ථාව මෙයයි. 1982 වසරේ දී මෙම ගායක කණ්‌ඩායම වෙන්විය. ඇබා ගායක කණ්‌ඩායමේ ගී තැටි මිලියන 400 ක්‌ අලෙවි වී ඇත. ඇබා ගායක කණ්‌ඩායමේ ගායක බෝජොන්ගේ වයස 73 කි. ගායිකා ආන්තිනා 68 හැවිරිදි විය...

සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය ශ්‍රීලාංකීය අද්විතීය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර්ජේම්ස් පිරිස් මහතා ඊයේ (29) රාත්‍රී අභාවප්ප්‍රාත විය. එම ආදාහන උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමටජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේම උපදෙස් ලබා දී ඇත. වර්ෂ 1919අප්‍රේල් මස 05වන දින දෙහිවල දී...

ශ්‍රී ලංකාවේ පැරණිතම තොරණ ලෙස සැලකෙන තොටළඟ තොරණ මෙවරත් වෙසක්‌ පුණු පොහොය යෙදෙන අප්‍රෙAල් 29 වැනිදා සිට පුරා දින 10 ක්‌ මහජනතාවට නැරඹීමේ භාග්‍ය උදාවී තිබේ. තොරණ මෙවර ප්‍රදර්ශනය කෙරෙන්නේ 63 වැනි වරටය. මෙම තොටළඟ තොරණ මුලින්ම 1955 දී ප්‍රදර්ශනය කර තිබේ. ඒ තොරණේ නිර්මාතෘවරයා වූයේ එච්. ඒ. විල්බට්‌ පෙරේ...

ඒසහි තුය්හ පිතා නරසීහෝ චක්‌කවරං කිත රත්ත සුපාදොa ලක්‌ඛණ මණ්‌ඩිත ආයත පණ්‌හී චාමර ඡත්ත විභූසිත පාදොa ඒසහි තුය්හ පිතා නරසීහෝ බුද්ධත්වයෙන් පස්‌ වසරකට පසු බුදු හිමියෝ කපිලවස්‌තු පුරයට වඩිති. පෙරට වඩිනා බුදු හිමියන් ගැන පුතු රාහුලට යශෝධරාවන් විස්‌තර සප...

බටලී හඬේ තාලේ මගේ ඉන් ආදරේ හඬ පිටවුණා අනුරාවියේ හද නලවනා ඒ ගී හඬේ ඔහු සැඟවුණා......... මනමාලියේ ඉතා රමණීය වූ හඬකින් ශ්‍රාවකයන් ඇද බැඳ තබා ගැනීමට සමත් වූ හරුන් කුමාර් ලන්ත්‍රා නම් වූ නිහතමානී ගායකයා 2015 වසරේ බක්‌මහේ 21 වැනිදා සැඳෑවේ අප අතරින් සදහටම සමුගත්තේය. ඔහුගේ මියුරු හඬ අද සදමටම ...

පසුගිය සතියේ අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය පරාජයවී දින දෙක තුනකින්ම අගමැතිවරයාට ආරාධනා ලැබුණ උත්සවයක් වූයේ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 99 උපන් දිනය සැමරීම හා රීගල් සිනමා ශාලාවේ තිරගතවූ සුමිත්‍රා පීරිස්ගේ නවතම චිත්‍රපටය ‘වෛශ්ණාවී‘ කල එළී දැක්මයි. මෙම අවස්ථාවට මෑත කාලයේ කූඹියෝ ජෙහාන් චරිතය...

ප්‍රවීන රංගන සහ හඬ කැවීම් ශිල්පිනියක වන රත්නාවලී කැකුණවෙල මහත්මිය අද අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇයගේ වයස අවුරුදු 87 ක් වන අතර දේහය රත්මලාන වෙඩි කන්ද පාරේ අංක 25 න් එක, සී නිවසේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු පිලිබදව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේය. 1951 වසරේ දෙසැම්බර් ...

දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජේ‍යෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සඳහා රුපියල් ලක්ෂ 5ක විශේෂ මාසික දීමනාවක් ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. යුග මෙහෙවරක්...

ප‍්‍රධාන පුවත්

මැලේසියාවේ හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක්

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක...


Read More

ජුනි03 වැනිදායින් පසු මහින්ද ඉවතට.

ජුනි 03 වැනිදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූ...


Read More

ශ්‍රී.ල.නි.ප.ය කුණු වෙනවා කියා ‍මෛත්‍රී කියද්දී චන්ද්‍රිකා නැගිට යයි.

තවදුරටත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ සිටියහොත් පක්ෂය කුණුවී දියවී යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.එම නිසා...


Read More