නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යටතේ පවතින ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ යන්ත්‍රෝපකරණ අංශයේ සේවකයන් පිරිසක් කොලොන්නාව පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ වහලක් මතට නැගී අද (21) උදෑසන අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ. සේවකයෝ සිව්දෙනෙකු හා සේවිකාවක් මෙසේ වහලය මත නැඟ...
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය පළ කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙමින් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසයි. ඔහු කියා සිටියේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග ගිවිසුමකට එළඹීමට ද නිදහස් පක්ෂය අපේක්ෂා කරන බවයි....
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදිසි හමුවක් සඳහා අද (21) අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව වාර්තා වෙයි. නව සන්ධානය සම්බන්ධයෙන් හා ජනාධිපති ධුර අපේක්ෂකයා පිළිබඳව ඇති ගැටලු පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුවනු ඇති බවට වාර්තා වන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට රාත්‍රි...
අලුතින් හඳුනාගන්නා ලද හූනන් වර්ග 6කට ශ්‍රී ලංකාවේ ජාතික වීරයන්ගේ නම් යෙදීම තරයේ හෙලා දකින බවත් එවැනි ජාතිකවීරයින්ගේ නම් හූනන්ට නොදමා රනිල්, සජිත්, මංගල වැනි නම් එම හූනන්ට යොදන ලෙසටත් ජාතික නිදහස් පෙරමුණේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ...
අද වන විට රාජ්‍ය මුල්‍ය අර්බුදය ඉතාම බරපතල තත්වයතට පත්ව ඇති බව ඇමති චම්පික රණවක මහතා පවසයි. අද වන විට රාජ්‍ය සේවක වැටුප් ගෙවන්නේ ණයට ගත් මුදල්වලින් බවද ඔහු පැවසීය. මෙවන් රාජ්‍යයකට වැඩි දුර යා නොහැකි බවද ඇමතිවරයා පෙන්වා දෙයි. මේ වසරේ මුල් මාස 06 රාජ්‍ය ආදායම බිලියන 894ක් වූ බවත් එම කාලය...
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සහ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවකට අනුව මෙසේ අනුමැතිය හිමිව ඇත. බාලවයස්කාර දැරියන් විවාහ කරදෙන, කාන්ත...
මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියත් සමග වියරුවැටී සිටින විරුද්ධවාදී බලවේග ඉතාම නින්දිත සයිබර් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ. ඒ අනුව www.gotabayarajapaksa.com වෙබ්බ පිටුවට පිවිසෙන අයෙකුට එය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට පිවිසෙන ලෙස සකස්කර ඇති ආකාරය දැකිය හැක. පරිඝණක ව...
රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20දා) පැවසීය. ඒ අනුව එම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට සභාවේ එකඟතාවය ලැබුණි. විපක්ෂයේ මන්ත්‍රිවරුන් අධිකරණය හමුවට යාම හේතුවෙන් මෙම පනත් කෙටුම්පත සම්බන්ධව නෛතික ගැටලු පැන නැගී ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවසීය. මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2018 ඡන්ද හිමි නාම ලේඛනය යටතේ බව ද රාජපක්ෂ මහතා එම ලේඛනයේ ලියාපදිංචි වී ඇති බව ද හ...
ශ්‍රී ලංකාවේ උරග නාමාවලියට අලුතින් හූනන් විශේෂ (දිවාසැරි හූනන්) හයක් හඳුන්වාදීමට පරිසරවේදී සමීර සුරන්ජන් කරුණාරත්න ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ. විදේශීය මහාචාර්යවරු සහ දේශීය මහාචාර්වරුන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම පසුගිය 2018 වර්ෂයේදී මෙම පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇත. විශේෂයෙන් ලංකාවේ කුඩා වන...
මෙවර ජනපතිවරණය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට පුරා ප්‍රදර්ශනය කර ඇති සියලුම පෝස්ටර්, දැන්වීම් හා කටවුට් ඉවත්කිරිමට කටයුතු කර තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලබාදුන් උපදෙස් අනුව අදාල පෝස්ටර්, දැන්වීම් හා කටවුට් ඉවත්කිරිමට කටයුතු කර ඇ...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව පත් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත තානාපති කාර්යාල හා එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම නෝර්වේ හා ස්විට්...
ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළයුතුයැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරු 97 දෙනෙක් අද (20) ඒකමතිකව යෝජනා කළ බව අජිත් පී පෙරේරා මහතා පවසයි. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප...
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයේ උද්ගත් වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය සමතයකට පත් කොට සියලු පාර්ශවයන් එකට ඒකරාශී කරමින් පක්ෂය දෙකඩ වීම වලක්වා ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මැදිහත් වන්නැයි එම පෙරමුණේ නායකයින් පිරිසක් ද, මහා නා හිමිවරුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන...
අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ට අයත් පුත්තලම, ටිල්ලඅඩි නිවස පොලිස් මුල්‍ය විමර්ශන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (19) විශේෂ සෝදිසියකට ලක් කර තිබේ. ඒ අමාත්‍යවරයාගේ නිවසේ අවි ආයුධ සඟවා ඇති බවට ලද පැමිණිල්ලක් මතයි. පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු පැමිණිලි භාර ගැනීමට සඳහා පොලිස් මුලස්ථානයේ ස...
එක්සත් ජනපද පුරවැසිභාවයෙන් ඉවත්වන අයෙකුගේ දත්ත එරට ෆෙඩරල් රෙජිස්ටරයෙහි බොහෝවිට පළ කෙරෙන්නේ මාස කිහිපයක් ගතවීමෙන් බව කොළඹ එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එක්සත් ජනපද ෆෙඩරල් රෙජිස්ටරයේ සඳහන් නොවීම ගැන කළ ව...
ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එල්.ටී.ටී.ඊ. ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල හා පාතාලයේ ප්‍රබල ඉලක්කයක්ව පවතින බව බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමක් මත වහාම විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය අධ්‍යයනය කරගෙන යන බව ඉහළ පෙළේ ආරංචිමාර්ග අනාවරණය කළේය. මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත. පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාමේ පිහිටි නිල නිවසේදී අද පස්වරු 06.00ට මෙම රැස්වීම ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ. මේ සඳහා ශ්‍රී ලංකා පොද...
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරිම ගැටලුකාරී තත්ත්වයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී මිෂෙල් බැචෙලෙට් පවසන්නීය. ඇය සඳහන් කරන්නේ ශවේන්ද්‍ර සිල්වා මහතාව එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතිය උල්ලංගණය කිරීම් පිළිබඳ...
19 වැනි සංශෝධනයත් සමග එළඹෙන ජනාධිපතිවරණයේදී පත්වන ජනාධිපති අපේක්ෂයා ශක්තිමත් නොවන බැවින් අගමැති අපේක්ෂකත්වය දියයුත්තේ එක්සත් ජාතිකපක්ෂ ජ්‍යෙෂ්ඨයෙකුට බවට කැරැල්ලක් එජාප අභ්‍යන්තරයේ නිර්මානය වෙමින් පවතින් බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. මෙි පිළිබදව සහ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් සා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...