දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදිසි හමුවක් සඳහා අද (21) අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව වාර්තා වෙයි.

නව සන්ධානය සම්බන්ධයෙන් හා ජනාධිපති ධුර අපේක්ෂකයා පිළිබඳව ඇති ගැටලු පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුවනු ඇති බවට වාර්තා වන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන භෝජන සංග්‍රහයක් සඳහා පැමිණෙන ලෙසද එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (20) රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් කොළඹ , බාන්ස් පෙදෙසේ මරීනා ඇවිනිව්හි නිවසක පැවැත්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More