අලුතින් හඳුනාගන්නා ලද හූනන් වර්ග 6කට ශ්‍රී ලංකාවේ ජාතික වීරයන්ගේ නම් යෙදීම තරයේ හෙලා දකින බවත් එවැනි ජාතිකවීරයින්ගේ නම් හූනන්ට නොදමා රනිල්, සජිත්, මංගල වැනි නම් එම හූනන්ට යොදන ලෙසටත් ජාතික නිදහස් පෙරමුණේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් කළේය.
බූටෑවේ රාළ, කොහුකුඹුරේ රාළ, නන්දිමිත්‍ර, ගෝඨයිම්බර වැනි නම් නැට්ටෙන් ඇල්ලුවම දෙකට කැරෙන හූනන්ට දැමීම ජාතික වීරයන්ට කරන අපහාසයක් බවත් එය වහාම නතර කරන ලෙසට තමා දැඩි ලෙස ඉල්ලීමක් කරන බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...