මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියත් සමග වියරුවැටී සිටින විරුද්ධවාදී බලවේග ඉතාම නින්දිත සයිබර් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ.
ඒ අනුව www.gotabayarajapaksa.com වෙබ්බ පිටුවට පිවිසෙන අයෙකුට එය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට පිවිසෙන ලෙස සකස්කර ඇති ආකාරය දැකිය හැක.
පරිඝණක විශේෂඥයන්ට අනුව රජයේ පාර්ෂව මැදිහත්වීමක් නොමැතිව මෙවැනි ආකාරයේ ක්‍රියා කළ නොහැකි බව කියවේ.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...