අද වන විට රාජ්‍ය මුල්‍ය අර්බුදය ඉතාම බරපතල තත්වයතට පත්ව ඇති බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
අද වන විට රාජ්‍ය සේවක වැටුප් ගෙවන්නේ ණයට ගත් මුදල්වලින් බවද ඔහු පැවසීය.
මෙවන් රාජ්‍යයකට වැඩි දුර යා නොහැකි බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
මේ වසරේ මුල් මාස 06 රාජ්‍ය ආදායම බිලියන 894ක් වූ බවත් එම කාලයේදී ණය හා පොලිය පමණක් බිලියන 1100ක් ගෙවිය යුතුව තිබූ බවද ඔහු පැවසීය.
මේ තත්වය යටතේ ඉදිරියේදී රට බංකොලොත් නොවී පවත්වාගෙන යන්නේ කෙසේදැයි ඉදිරි ජනාධිපතිවර්‍ය අපේක්‍ෂකයන් පැහැදිලි කල යුතු බවත් ඔහු සදහන් කලේ උත්සව සභාවක් අමතමිනි.
තත්ත්වය මෙසේ තිබිය දී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසන ආකාරයට ඔහු ජනාධිපති වුවහොත් රුපියල් පනස් දහසකින් රජයේ සේවකයන්ගේ වැටුප් කිසිසේත්ම වැඩි කළ නොහැකි බව පැහැදිලිය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නෙත් ණය අරන් නම් එවැනි රාජ්‍යකට වැඩි දුර යන්න බෑ – පාඨලී
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නෙත් ණය අරන් නම් එවැනි රාජ්‍යකට වැඩි දුර යන්න බෑ – පාඨලී
Gepostet von Ada Derana 24×7 am Montag, 19. August 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...