ඊයේ (21) දින පැවති මාධ්‍ය හමුවකදී සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි සඳහන් කර සිටියේ රට තුල දළුලා වැඩෙමෙන් තිබූ මුස්ලිම් අන්තවාදය පිළිබඳව රටට හෙළිදරව් කළ ජාතික සංවිධාන චූදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවයි. එමෙන්ම පාස්කු ප්‍රහාරය පි...
මහ සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සංදේශයක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් ඉකුත් පෙබරවාරි 12 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයි. උන් වහන්සේලා අදාළ ලිපියේ පිටප...
2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉමහත්වූ කැපවීමකින් කටයුතු කළ "මැදපෙරදිග ශ්‍රී ලාංකික එකමුතුව" පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී; කොවිඩ් වසංගතය හේතුවෙන් අන්ත අසරණ තත්වයට පත්ව සිටින මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වා නිවෙස් නිරෝධායන...
අද පෙබරවාරි 21 අන්තර්ජාතික මව් භාෂා දිනය නිමිත්තෙන් මැතිවරණ කොමිෂන් සභා හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ද්වි භාෂා ප්‍රතිපත්තිය රට තුළ නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම නිසා සිංහළ දෙමළ භේදයකින් තොරව දෙපැත්තේම ජනතාව පීඩාවට පත්වීම පිළිබඳව අවධානය යොමු කරමින් තම මුහුණු පොතේ...
වත්මන් පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් විවිධ පාර්ශව විසින් ඉතා නිර්දය ලෙස විවේචනය කරන්නට පටන් ගෙන තිබේ. එම විවේචකයෝ බොහෝ විට වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට ලේ කඳුළු වැගිරවූවෝ වීමද විශේෂයකි. එම විවේචකයන් අතරට එක්වුනු නවතම විවේචකයා "දිවයින ඉරිදා සංග්‍රහය" වීම සැලකිල්ලට ගත...
කොග්ගල කලපුවේ දැනට පවතින කඩොළාන පද්ධතිය ඛාදනය වීමෙන් ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් නව කඩොළාන ශාඛ වැටක් සිටුවීමේ ව්‍යාපෘතියක් 2019-2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම කඩොළාන සංරක්ෂණ ව්‍යාපෘතිය ලෙස තේරී තිබේ. මෙවැනි ආකාරයේ නව කඩොළාන පද්ධතියක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ සිද...
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් අද(21) පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් විසින් මරාගෙන මැරීම සඳහා කාන්තාවන් 15 දෙනෙකු පුහුණු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවයි. එහිද...
ජාතික ගොවිජන එකමුතුව මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා මඩකලපුවේදී මෙරට වී ගොවියා හා සහල් නිෂ්පාදකයන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කරයි. එම ප්‍රකාශය බන්දුල ගුණවර්ධන මහතාගේ තක්කඩි ප්‍රකාශයක් ලෙස එම සංවිධානය විසින් හඳුන්වා දී තිබේ...
ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා මාධ්‍යය හමුවක් පවත්වමින් පවසා සිටියේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් යළිත් කිසිදු අවබෝධතා ගිවිසුමක් අත්සන් නොකළ යුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිති අවධාරණය කරන බවයි. එහිදී ඔහු අනාවරණය කළේ 2033 වසරේ දී එම සියලු තෙල් ටැංකි ශ්‍රී ...
රජයේ සහතික මිළට වී අලෙවි කිරීමට තමන් කිසිසේත් සූදානම් නොමැති බව වී ගොවියෝ පවසති. රජයේ සහතික මිළට වී අලෙවි කිරීමෙන් සිදුවන පාඩුව හේතුවෙන් තම දරු පවුල් බඩගින්නේ තැබීමට හිතා මතා කටයුතු කරනවාදැයි තමන්ට සිතෙන බවද ගොවියෝ පවසති. මේ සම්බන්ධව අදහස් දක්වන සමහර ගොවීන් පවසා සිටියේ "ගෝඨාභය මහතා අපෙන් ඉල්ලු...
මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් සංසරණය වන ගිණුම් සොයා ඇරඹි විමර්ශන සමග මුදල් බැංකුගත නොකිරීමට කුඩු ජාවාරමුන් ක්‍රියාත්මක වන බව හෙළි වී තිබේ. කුඩු ජාවාරම්කරුවන්ට සහාය දුන් බැංකු නිලධාරින් ගැන විමර්ශන ඇරඹීමත් සමග ඔවුන්ගේ මුදල් ගිණුම්ගත කිරීමේ ගැටලුවකට මුහුණ දී ඇත. මීට පෙර ඔන් ඩීල් (Oන් ඪේල්) ක...
පකිස්තාන අගමැති ශ්‍රී ලංකා පාර්ළිමේන්තුව ඇමතීම අත්හිටුවූයේ පක්‍ෂ නායකයන් නොව ආණ්ඩුව විසින් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේයි. 08 දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කර සිටියේ සහෝදර පක්ෂ සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට පෙර එකඟ වූ ගිවිසුම මේ වන විට ක්‍රියාත්මක නොවන බවත් අද වන විට පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර පක්ෂ අතර සංවාදයක් ඇත්...
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටුවපිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත අද (20) දින හදිසියේ පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේගේ පැමිණීම සැලවූ ප්‍රදේශවාසින් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා මඟ දෙපස රැස්වූහ. “අපිට ඕනේ සාධාරණය. රජය නිහඬ ඇයි? තවත් කමිටු පත්කරන්න එපා. අපේ ...
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත යොමු කර ඇතැයි පුවත් වාර්තා සඳහන් කරයි. ලේකම්වරයා ඉල්ලා අස්වීමට පෙර තම හිතවතුන් හට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව...
"ධම්මික පැණිය" නමින්ප්‍රචළිත වූ දේශීය ඖෂධය නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාට කොවිඩ් - 19 මර්ධන එන්නත විද ගන්නා අවස්ථාවක් පෙන්වන ඡායාරූපයක් එම දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වීම පිළිබඳව ඔහු දිවයින පුඅවතපතට මෙසේ අදහස් පළකර තිබේ. එය සම්පූර්ණයෙන්ම වැරදි ප‍්‍රවෘත්තියක්....
ගොවියා වල පල්ලට ගියත් සහල් මිළ රුපියල් සියයට අඩුවෙන් තැබිය යුතු බවත් ඕනෑවට වඩා කටයුතු කිරීමට උත්සහා කළහොත් ඉන්දියාවෙන් පොන්නි සම්බා රුපියල් 85ට ආනයනය කර සහල් මාෆියාව නැති කරන බවටත් අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ අදහස...
මඩකලපුව නගරයේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා ශාඛාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කැකුළු, නාඩු සහ සම්බා සහල්වල මිල රුපියල් 100ට වඩා ඉදිරි වසර තුන තුළ වැඩිවීමට ඉඩ නොතබන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාඅවධාරණය කර සිටී. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ...
ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාඛාවේ සභාපති යසස් ධර්මදාස , ලේකම් සමන්ත වීරමන්ත්‍රී සහ භාන්ඩාගාරික රන්ජන් සහබන්දු යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් නලින්ද විජේරත්න මහතා වෙත සන්දේශයක් භාර ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...