කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත යොමු කර ඇතැයි පුවත් වාර්තා සඳහන් කරයි.
ලේකම්වරයා ඉල්ලා අස්වීමට පෙර තම හිතවතුන් හට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරින් සමඟ කිසිදු වෙනසක් ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය තුළ කළ නොහැකි බව පවසා ඇති බවද නිල නොවන ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...