දේශීය පුවත්

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාඛාවේ සභාපති යසස් ධර්මදාස , ලේකම් සමන්ත වීරමන්ත්‍රී සහ භාන්ඩාගාරික රන්ජන් සහබන්දු යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් නලින්ද විජේරත්න මහතා වෙත සන්දේශයක් භාර දෙමින් පවසා සිටින්නේ පසුගිය යහපාලන රජය රණවිරුවන් පාවා දීමට අදාලව සැකසූ යෝජනා කිසිවකින් ඉවත්ව යාමට තරම් උපක්‍රමශීලී බවක් හෝ ධෛර්යයක් නොපෙන්වන බවත් යහපාලන රජයේ ක්‍රියාකාරකම් වලින් ඉදිරියට ගොස් සත්‍යය සෙවීමේ සහ වගවීමේ කොමිසම පිහිටවීම,හයි බ්‍රිඩ් අධිකරණය පිහිටවීම සහ බලය බෙදන ආකාරයට කරන ව්‍යයවස්ථා සංශෝධන කිරීම ආදී ක්‍රියාදාමයන්ට අවතීර්ණ වීමට කටයුතු කරන බව පෙනෙන්නට තිබෙන බවයි.

ඒ අනුව එම සංදේශය මගින් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශාඛාවේ නියෝජිතයන් අවධාරණය කරන්නේ වත්මන් රජයේ එම ප්‍රවේශය මගින් රණවිරුවන්ට ජාත්‍යන්තරය ඉදිරියේ යුක්තිය සහ සාධාරණය ඉටු නොවන බවයි. කෙසේ වුවද රජය ඉදිරිපත් කිරීමට යෝජිත ප්‍රති යෝජනා වලට ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා 10ක් සැලකිල්ලට ගත යුතු බව අවධාරණය කර සිටී.

සම්පූර්ණ ලිපිය පහතින්…

GSLF ExCom proposals for 46th UNHRC Ses



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More