ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබන හෙද සේවා කණ්ඩායම ශ්‍රී ලංකා හෙද සභාවට සාමාජිකයන් පස් දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ඉහළම ජයග්‍රහණයක් වාර්තා කර ඇති බව වාර්තා වේ. ඒ අනුව හෙද නිලධාරීන්ගේ ඡන්දයෙන් තෝරාපත් කරගන්නා සාමාජිකයන් පස් දෙනාගෙන් හතර දෙනකු ම ජනතා විමුක්ති ප...
පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩුව ඊයේ (13) කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදී යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂක විශ්‍රාමික බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කර සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙතැයි පෙර ලද බුද්ධි තොරතුර ප් ...
සන්ධානයක් ලෙස අනෙතුක් සහෝදර පක්‍ෂ සමග ප්‍රශ්න හදා නොගෙන කටයුතු කිරීමට ප්‍රධාන පක්ෂය සාර්ථක විය යුතු බවත් නැති ප්‍රශ්න ඇති කර නොගත යුතු බවත් අමාත්‍ය විදු විකමනායක මහතා පවසයි. “සන්ධානයක් වුණාම අනෙකුත් සහෝදර පක්ෂ එක්ක ප්‍රශ්න හදාගන්නේ නැතිව ඉන්න ප්...
එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යෑමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් ප...
ලංකා ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේත් පළමු වතාවට කැබිනට් මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් විසින් කැබිනට් පත්‍රිකාවක් නිසි ආකාරයට කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොකෙරුනු බවට අධිකරණට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. එල්.එන්.ජී. ගෑස් සැපයුම ඇම...
වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ඉල්ලා අස්වුවහොත් ජනාධිපති ලේකම් ධුරයට එස්. අමරසේකර මහතා පත්කරන බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් මාධ්‍යයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් දකුණු අපි‍්‍රකාවේ ශී‍්‍ර ලංකා තානාපති එස්. අමරසේකර මහතා පවසා සිටියේ ජනාධිපති ලේ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති සංජය මොහොට්ටාල මහතා, අදාළ රාජකාරිවලින් තමන් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ. එසේම ආයෝජන මණ්ඩලය සඳහා නව නායකත්වයක් පත්කරන ලෙස ද ඔහු එහිදී වැඩිදුරටත් එහිදී ඉල්ලා ඇති බවද වාර්තා වේ. ...
මහනුවර, කුන්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ නිවසක පසුගිය පළමුවනදා සිදුවූ ගෑස් ලිප පුපුරායාමෙන් සිදුවූ අනතුරෙන් පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවක් ඉතා අවාසනාවන්ත ලෙස පසුගිය 10 වනදා මියගොස් ඇති බව වාර්තා වේ. මහනුවර ජාතික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ...
ඊයේ(11) දින මාධ්‍යයවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍යය විමල් වීරවංශ මහතා සඳහන් කළේ යුගදනවි ගිවිසුම අමාත්‍යය මණ්ඩලයට ඉදිරිපත් කරණු ලැබුවේ සති දෙකකට පමණ පෙර බවයි.ඒ අනුව එම ගිවිසුම විධිමත්ව අධ්‍යයනය කර සියළු වැරදි පෙන්වා දෙමින් ඊට අදාළව මුදල් අමාත්Ȁ...
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පසුගියදා හිරු රූපාවාහිනි නාලිකාවේ බලය වැඩසහනට සහභාගි වෙමින් පවසා සිටියේ ඇතැම් ක්ෂුද්‍ර මුල්‍යය ආයාතන කාන්තා ව්‍යයවාසිකාවන්ගෙන් ණය සඳහා පොලිය 50% දක්වා අයකරණ බවත් ඇතැම් විට මේ සීමාව 60% දක්වා ඉහළ අගයක් ගන්නා අවස්ථා දක්නට ලැබෙ...
කොළඹදී ඊයේ (11) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ පල්බොරුකාරයෙක් වී දේශපාලන හාල්පාරුවෙක්වීමට තමන්ට නොහැකි බවයි. වෙළෙඳ අමාත්‍යයවරයා ලෙස තමාට බඩු මිළ අඩු කළ හැකි නම් එසේ කරණ බවද පවසා සිටියේය. ජනතාවගේ සහ විපක්ෂයේ අනුමැතිය ලැබෙ...
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විදේශ සංචිත ගැටලුව සම්බන්ධයෙන් හෙට (13) පැවැත්වෙන කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව බව වාර්තා වේ. ආණ්ඩුවේ 2022 වසර සඳහා වන අයවැය යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව හෙට පැවැත්වෙන්නේ පළමු කැබිනට් මණ්ඩල සාකච්ඡාව වන අතර මෙම සාකච්ඡා...
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ මතභේදාත්මක ගිවිසුම අධ්‍යයනයේදී ඉතා බරපතල කරුණක් ඉස්මතු වන බව විද්වත්හු පවසති. ගිවිසුම් ප්‍රකාරව පැන නගින ගැටලුමය තත්ත්වයන් සමථයකට ගෙනඒම සඳහා බලාත්මක වන්නේ එංගලන්ත නීතිය බව ඔවුහු පවසති. ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගිවිසුමේ රහස්‍යභාවය හා...
දේශපාලන කඹ ඇදීමෙන් උතුරු මැද පළාත් පාසල් සඳහා 2021 වසර සඳහා වෙන්කල මුදලහි සංවර්ධන ප්‍රගතිය සීයට බිංදුවක් බව පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටින්නේ තමන් ජීවත්වන පලාතේ අහිංසක දුවා දරුවන්ගේ ගුණාත...
පොලිසියේ පිහිටුවා තිබෙන විශේෂ ඒකක අන්ත දූෂිත හොර ගුහාවල් බව ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා සඳහන් කරනවා. එම ඒකක කටයුතු කරන්නේ හැම අතින්ම මුදල් ඉපයීමේ (WIN WIN) පදනමින් බවයි ඔහු පෙන්වා දෙන්නේ. මත් කුඩු ප්‍රවර්ධනය මෙරට මත්කුඩු ව්‍යාපාරය නතර කිරීමට ...
සති දෙකකට කලින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුගදනවි ගිවිසුම වෙනත් පාර්ශ්වයක් අතට යෑම පුදුමවීමට තරම් කාරණයක් නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට පිළිතුරු දෙමිනි. “දැන් ඕක සති දෙකකට කලින් අමා...
රට තුළ ඇතිව තිබෙන උග්‍ර ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අනිද්දා (13) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත දෙක...
අයවැය විවාදයෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දැක්වූ අමාත්‍යය ජොන්සටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ අනුර කුමාර මහතා පාර්ලිමේන්තුවට් ඉදිරිපත් කළ යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම හොර ගිවිසුමක්ද සැබෑ ගිවිසුමක්ද නොදන්නා බවයි. කෙසේ වුවද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් ගිවිසුමද තමා කියව...
2022 ජනවාරි 01 දිනයෙන් ආරම්භවී 2022 දෙසැම්බර් 31 දින අවසන් වන මුදල් වර්ෂය වෙනුවෙන් ආණ්ඩුවේ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට මෙලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ විසින් සිය අත්සන ඊයේ (10) දිනයේ තැබූ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේය. මුදල් විසර්ජන පනත් කෙ...
ඊයේ(11) ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට විකිණීමට අදාළ මතභේදාත්මක ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කළේය. අනුර කුමාර දිසානායක මහතා එහිදී සඳහන් කළේ, අමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග ගිවිසුම් ගතවීමට ක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...