සති දෙකකට කලින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුගදනවි ගිවිසුම වෙනත් පාර්ශ්වයක් අතට යෑම පුදුමවීමට තරම් කාරණයක් නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට පිළිතුරු දෙමිනි.
“දැන් ඕක සති දෙකකට කලින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. අමාත්‍ය මණ්ඩලය මේ ගැන සාකච්ඡා කරලා… ඒ සාකච්ඡාව දිග්ගැස්සුනා. ඒක ඉදිරියට කරන්න තියෙනවා. ඉතින් අමාත්‍ය මණ්ඩලයට ගිවිසුම ඉදිරිපත් කළාට පස්සේ ඔය කාගේ හරි අතට යන එක පුදුම වෙන්න කාරුණක් නෙමෙයි..අපේ රටේ හැටියට.” යැයි පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...