දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පසුගියදා හිරු රූපාවාහිනි නාලිකාවේ බලය වැඩසහනට සහභාගි වෙමින් පවසා සිටියේ ඇතැම් ක්ෂුද්‍ර මුල්‍යය ආයාතන කාන්තා ව්‍යයවාසිකාවන්ගෙන් ණය සඳහා පොලිය 50% දක්වා අයකරණ බවත් ඇතැම් විට මේ සීමාව 60% දක්වා ඉහළ අගයක් ගන්නා අවස්ථා දක්නට ලැබෙන බවත්ය.

උතුරුකරයේ මෙම ණය උගුලට හසු වූ දෙමළ කාන්තාවන් 26 දෙනෙක් පසුගිය කාලය පුරා ණය ගෙවා ගත නොහැකිව සිය දිවි හානි කරගෙන ඇති බව අවධාරණය කළ මොහොමඩ් මුසම්මිල් මහතා මෙවැනි ඉහළ පොලී අනුපාතයක් යටතේ ණය ගෙවීමට නම් අනිවාර්යෙන්ම එම කාන්තාවන් මත්ද්‍රව්‍යය ජාවාරමේ යෙදිය යුතු බවද අවධාරණය ක්ළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More