ඊයේ(11) දින මාධ්‍යයවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍යය විමල් වීරවංශ මහතා සඳහන් කළේ යුගදනවි ගිවිසුම අමාත්‍යය මණ්ඩලයට ඉදිරිපත් කරණු ලැබුවේ සති දෙකකට පමණ පෙර බවයි.ඒ අනුව එම ගිවිසුම විධිමත්ව අධ්‍යයනය කර සියළු වැරදි පෙන්වා දෙමින් ඊට අදාළව මුදල් අමාත්‍යයවරයා වෙත නිරීක්ෂණ ලබා දුන්නේ පසුගිය 29 වනදා බවද ඔහු සඳහන් කළේය.ඒ අතර ලෝක ඉතිහාසයේ සහ ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූ ආකාරයට අමාත්‍යය මණ්ඩලයක සිටින අමාත්‍යයවරු තිදෙනෙකු එම අමාත්‍යයවරුන් නිසි ලෙස දැනුවත් කර නොකර විදේශීය සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කිරීම වරදක් බවට අධිකරනය හමුවේ කරුණු කියන බවද සඳහන් කළේය. ඒ අතර මේ වන විට ගිවිසුම එළිදරව් වී ඇති ආකාරයටම විමල් වීරවංශ අමාත්‍යයවරයා විසින් බැසිල් රාජපක්ෂ අමාත්‍යය වෙත යවන ලද නිරීක්ෂණ සහිත ලිපියද සමාජ ජාල වලද දැකිය හැක. එම ලිපිය
Letter from Min Wimal to Min Basil
(වීඩියෝ උපුටා ගැනීම ලංකාදීප එසැණ පුවත් වෙබ් අඩවිය…)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...