සන්ධානයක් ලෙස අනෙතුක් සහෝදර පක්‍ෂ සමග ප්‍රශ්න හදා නොගෙන කටයුතු කිරීමට ප්‍රධාන පක්ෂය සාර්ථක විය යුතු බවත් නැති ප්‍රශ්න ඇති කර නොගත යුතු බවත් අමාත්‍ය විදු විකමනායක මහතා පවසයි.
“සන්ධානයක් වුණාම අනෙකුත් සහෝදර පක්ෂ එක්ක ප්‍රශ්න හදාගන්නේ නැතිව ඉන්න ප්‍රධාන පක්ෂය සාර්ථක වෙන්න ඕන. හැනි ප්‍රශ්න ඇති කර ගන්නේ නැතිව ඉන්න ඕන. එහෙම ඇතිකරගෙන පරාජය කරා තල්ලු වෙන්නද මේ හදන්නේ? වෙන් වෙච්ච හැම තැනකදිම අපි පරාදයි. මෙහෙම ගියොත් ඉතින් ඒක ඉස්සරහට වෙයි” යැයි මාධ්‍ය අමතමින් ඔහු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...