එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යෑමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එලෙස බූස්ටර් මාත්‍රාව නොගෙන ජනතාව සාමූහිකව රැස්ව කටයුතු කළහොත් මේ වසර අවසානයේදී කොවිඩ් සුනාමියක් ඇති විය හැකි බවය.
“බූස්ටර් එන්නත ලබාගන්න නැවත ජනතාව අතර උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. බූස්ටර් එන්නත ලබාගන්නේ නැතුව විනෝද වෙන්න ගියොත් දෙසැම්බර් මාසේ අන්තිම සතියේ කොවිඩ් සුනාමියකට ලෑස්තිවෙන්න වෙනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...