දේශීය පුවත්

අයවැය විවාදයෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දැක්වූ අමාත්‍යය ජොන්සටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ අනුර කුමාර මහතා පාර්ලිමේන්තුවට් ඉදිරිපත් කළ යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම හොර ගිවිසුමක්ද සැබෑ ගිවිසුමක්ද නොදන්නා බවයි. කෙසේ වුවද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් ගිවිසුමද තමා කියවා නැති බව පැවසූ අමාත්‍යයවරයා එසේ කියවීමට තරම් තමාට අවශ්‍යයතාවයක් නොවූයේ එම ගිවිසුමේ අඩංගු කරුණු සම්බන්ධයෙන් තමාට කිසිදු සැකයක් නොතිබූ නිසා බවද පැවසුවේය. විමල් විරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යයවරු ගිවිසුමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන නැති බව පවසූ එතුමා එම අමාත්‍යයවරු උසාවිය හමුවේ තිබෙන නඩුවක සාක්ෂිකරුවන් වී ඇති බව පමණක් පැවසුවේය. විපක්ෂයට සුළු කාලයකට ආශ්වාදයක් ලබා ගත හැකි බව එතුමා වැඩිදුරටත් පවසා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More