දේශීය පුවත්

පසුගියදා එල්ලවූ කාස්කු ඉරිදා ප්‍රහාරයට උලමා සංවිධානය වගකිවයුතු බවත් අන්තවාදී දේශපාලන නායකයන් බිහිකිරීමට සෘජුවම වගකිවයුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දැමීම වෙනුවෙන් බිහි කළ වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය ඊයේ (28)  කුරුණෑගල නගර ශාලාවේ ද...

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තීරණය කිරීමට පළමුව එම පක්ෂය සමගින් එක්ව සිටින සුළු පක්ෂවල මතය විමසීමට අග්‍රාමාත්‍යවරයා විසින් තීරණය කර තිබෙන බව වාර්තා වෙයි. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සුළු පක්ෂ දරන ස්ථාවර සහ ඔවුන්ගේ යෝජනාවන් පිළිබඳ ස...

එක්සත් ශ්‍රී ලංකාවක බලයට හවුල් වීමට දෙමළ ජනතාවට ඉඩ සැලසෙන ව්‍යවස්ථාවක් සම්පාදනයට කටයුතු නොකිරීමෙන් සිංහල නායකයන් රට බෙදා වෙන්කිරීමේ අවදානමට හෙලන බවට දෙමළ ජාතික සන්ධානය අනතුරු අගවයි. බලය බෙදා ගන්නා ව්‍යවස්ථාවක් සම්පාදනය කර දෙමළ ජනතාවට අභ්‍යන්තර ස්වයං තීරණ අයිතිය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් බරප...

  වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දැමීම වෙනුවෙන් බිහි කළ වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය අද (28) තම දෙවන ජනතා පෙළගැස්ම කුරුණෑගල නගර ශාලාවේ දී සිදු කරනු ලැබීය. එම අවස්ථාවට වයඹ පළාත්රේ අධිකරණ සංඝනායක පූජ්‍ය රැකව ජිනරතන හිමි ඇතුළු මහා සංඝරත්නය ද ජනතා ක්‍රියාකාරීහු ද රැසක් එක්ව සිටියහ. ...

ජාතික පුවත්පත් වලට ලිපියක් යොමු කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා රිෂාඩ් හකීම් අශුද්ද සන්දානයේ ලනු ලිල්ලොත් එනම් ලැබෙන්නේ නැති, දෙන්නේ නැති බොරුවට දෙන බව පෙන්වන ඡන්ද වලට කෙළ හැළුවොත් ලැබෙන්නට තිබෙන සිංහල ඡන්ද නොලැබී මහින්ද පිළ පරදින හැටි සංඛ්‍යා ලේඛන සහිතව ඔප්පු කරයි. අප වෙත යොමු කළ සම්පූර්ණ ලි...

ජනාධිපතිවරණය පිළිබඳ කතා නොකරන ලෙසත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ආරම්භ කර ඇති සාකච්ඡා කඩිනමින් අවසන් කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරට දැනුම්දී ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම දැනුම්දී...

ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරයා හා  අනෙකුත් විනිසුරුවරුන් හමුවූයේදැයි යන්න හෝ තමා හමු වී සාකච්ඡා කළ පාර්ශව පිළිබඳව තමන් කරුණු හෙළි නොකරන බව "සාමකාමී රැස්වීමේ සහ සංගම් පැවැත්වීමේ නිදහසට ඇති අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ක්ලෙමෝන් වූල්" මහතා පවසයි. මෙරට අධිකරණ ක්ෂේත්...

ඉදිරි මාස කිහිපය තුළ රටට ගැලපෙන නීතිගරුක නායකයෙක් බලයට පත්වෙන බව ජාතික භික්ෂු එකමුතුව පවසයි. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පූජ්‍ය ලියන්වෙල ශාසනරතන හිමියන් ඒ බව සඳහන් කළේය. මේ රටේ ජනතාවට වගකීමට හා ජාතික ආරක්ෂාව ක්‍රියාත්මක කිරීමට නායකයෙක් නැති බවත් ත්‍රස්තවාදය රට තුළ දිගින්...

වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් පවත්වනු ලබන ජන රැලි මාලාවේ දෙවන ජන රැලිය මේ වන විට කුරුණෑගල නව නගර ශාලාවේදී පැවැත්වේ. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, මහාචාර්ය චන්න ජයසුමන, රියර් අද්මිරාල් සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරව...

ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයාට මෙරට විභාග වන නඩු කිහිපයක තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලමින් වැඩබලන විදේශ ලේකම් විසින් අධිකරණ අමාත්‍යාංශයට ලිපියක් යවා තිබෙන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයින් දෙදෙනකුගේ බලවත් උවමනාවකට බවත් ඔවුන්ගේ නම් ගම් සියල්ල ඉදිරියේ දී තමා හෙළි කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු අධ...

අද (28) අළුයම 1.10ට පමන කොහුවල ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයෙක්  ජීවිතක්ෂයට පත්ව තිබේ. නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාල ප්‍රදේශයේදි ලෑන්ඩ්කෘෂර් වර්ගයේ ජිප් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෙසේ වෙඩි තබා ඇත. තුවාල තැබු පුද්ගලයින්  දෙදෙනාගෙන් එ...

මැලේසියා හා ඩුබායි අයි.එස්. සංවිධානයේ ප්‍රබලයන් දෙදෙනකුට කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළු වීමට ආගමන විගමන නිලධාරීන් උදව් ලබාදී ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. මීට සති දෙකකට පෙර ඔවුන් දෙදෙනා මෙරටට පැමිණ දින හතරක් හෝටල්වල රැඳී සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන...

වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් පවත්වනු ලබන ජන රැලි මාලාවේ දෙවන ජන රැලිය හෙට (28) සවස 2:30ට කුරුණෑගල නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිත බව එහි කැදවුම්කරු මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. ‍ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි,...

සිංහල මව්වරුන් කූඨ ලෙස ව්‍යන්ධීකරණයට ලක් කළ බවට චෝදනාවට ලක්ව සිටින සාෆි සහබ්දීන් වෛද්‍යවරයාට උසාවියෙන් ඇප ලැබී ඇතත් මේ වන තුරු ඔහු නිර්දෝෂි බවට තීන්දු වී නැත. රහස් පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ යම් දේශපාලකයින්ගේ බලපෑම් මත අදාළ වෛද්‍යවරයා චෝදනා වලින් ගලවා ගැනීම සඳහා කටයුතු කරන බව ද සමා...

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන එකතුව පිහිටු වීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා තේරීම එම පෙරමුණේ විධායක සභාව මගින් සිදුකිරීමට තීරණය වී ඇත. එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන් එල්ල වූ යම් යම් විරෝධතා මත එජාප නායක අගමැති රනිල් වික්‍රම...

ආන්දෝලනයට ලක්ව ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය අලෙයිනා බී මෙජලිට්ස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ඉල්ලීම කරමින් තානාපතිවරිය ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ. මිලේනියම් චැලෙන්ජ් කෝප...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම තහවුරු කරමින් අමෙරිකානු රජය නිකුත් කළ සියලු නිල ලියැවිලි ලබන 11දාට පෙර ප්‍රසිද්ධියට පත් කිරීමට තීන්දු කර ඇත. ඒ අනුව අගෝස්තු මස දෙවැනි සතියේදී මෙකී සියලු ලිපි ලේඛන ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කෙරේ. ගෝඨාභය ඇමෙරිකානු ...

ජනාධිපති වලට පෙර පළාත් සභා මැති මැතිවරණය කැඳවීම්ට හැකිවන සේ විශේෂ ගැසට්නි වේදනයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද හෙටම නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා පෙරේදා 26 රාත්‍රියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ නීතිපති  දප්පුල...

වඳ කරනු ලැබූ මවුවරුන්ගේ ප‍්‍රමාණයට අනුපාතිකව වෛi ෂාෆි ෂෙහාබ්දීන් මහතාගේ බැංකු ගිණුමට කෝටි ප‍්‍රකෝටි ගණනක මුදල් ලැබී ඇතැයි ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී එජනිස සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26 දා) පැවසීය. වෛද්‍ය ෂාෆි කුරුණෑගල බැංකු ශාඛාවක වෛද්‍ය ෂාෆිට අයත් ගිණුමකට පාස්‌කු ප්‍රහාරයෙන් පස...

මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් මෙම සාකච්ඡාවට බොහ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...