දේශීය පුවත්

ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයාට මෙරට විභාග වන නඩු කිහිපයක තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලමින් වැඩබලන විදේශ ලේකම් විසින් අධිකරණ අමාත්‍යාංශයට ලිපියක් යවා තිබෙන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයින් දෙදෙනකුගේ බලවත් උවමනාවකට බවත් ඔවුන්ගේ නම් ගම් සියල්ල ඉදිරියේ දී තමා හෙළි කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මෙම සිදුවීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති නිසා ඊට එරෙහිව තමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන බවත් ඊට අමතරව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කිරීමට නියමිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී ද මේ ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වී තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More