වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දැමීම වෙනුවෙන් බිහි කළ වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය අද (28) තම දෙවන ජනතා පෙළගැස්ම කුරුණෑගල නගර ශාලාවේ දී සිදු කරනු ලැබීය. එම අවස්ථාවට වයඹ පළාත්රේ අධිකරණ සංඝනායක පූජ්‍ය රැකව ජිනරතන හිමි ඇතුළු මහා සංඝරත්නය ද ජනතා ක්‍රියාකාරීහු ද රැසක් එක්ව සිටියහ.
එම ජනතා පෙළගැස්ම අමතා වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි, විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රියර් අද්මිරාල් සරත් වීරසේකර හා නීතිඥ පියුමාල් හේරත් යන මහත්වරු ද අදහස් දැක්වූහ.
ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇත්ළු ජාතික සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව හා එක්ව සිටියහ.












ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මේක අන්තවාදයක් නෙමෙයි. අපි රටක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය සමග සර්ව ආගමික සර්ව ජාතික පෙරළියකට යනවා.
Mewwa karala wedak ne. Komath waymba maha amathi wenne d.b herath.
Jayawewa Lokka. sinhalakamata buddagamata oba karana sewaya niyamai piyumal lokka. ohoma yamu