දේශීය පුවත්

වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් පවත්වනු ලබන ජන රැලි මාලාවේ දෙවන ජන රැලිය මේ වන විට කුරුණෑගල නව නගර ශාලාවේදී පැවැත්වේ.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, මහාචාර්ය චන්න ජයසුමන, රියර් අද්මිරාල් සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, නීතිඥ පියුමාල් හේරත් යන ගිහි පැවැදි පිරිස මෙම රැලිය ඇමතීමට නියමිතය.

සජීව විකාශය

වහබ් අන්තවාදයට එරෙහි දෙවන රැලිය කුරුණෑගලදී – සජීව විකාශය

Gepostet von Lanka Lead News am Sonntag, 28. Juli 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More