වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් පවත්වනු ලබන ජන රැලි මාලාවේ දෙවන ජන රැලිය හෙට (28) සවස 2:30ට කුරුණෑගල නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිත බව එහි කැදවුම්කරු මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, මහාචාර්ය චන්න ජයසුමන, රියර් අද්මිරාල් සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, නීතිඥ පියුමාල් හේරත් යන ගිහි පැවැදි පිරිස මෙම රැලිය ඇමතීමට නියමිතය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...