අද (28) අළුයම 1.10ට පමන කොහුවල ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාල ප්‍රදේශයේදි ලෑන්ඩ්කෘෂර් වර්ගයේ ජිප් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෙසේ වෙඩි තබා ඇත.
තුවාල තැබු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් කළුබෝවිල රෝහලට ඇතුලක් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි මාදිවෙල පාර , උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
අනෙක් තුවාල කරු වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලීසි විමර්හණ සිදු කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...