යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන නොවැම්බර් මුල් සතියේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම සංශෝධනය ලබන 22දා මැතිසබයට ඉදිරිපත් කිරීමටද ආණ්ඩුවේ පක්ෂ නායකයෝ මේ සතියේ තීන්දු කළහ. ව්‍යවස්ථා සංශෝධනය ගැන විකල්ප මත ත...
අනතුරට ලක්ව ඇති නිව් ඩයමන් නෞකාව ජාත්‍යන්තර මුහුදු සීමාවට ගෙනයෑම වළක්වා එම නැව නාවික හමුදා භාරයට ගන්නැයි අදාළ අංශ වලට නියෝග කරන්නැයි ඉල්ලමින් ගුදම් පහසුකම්, බහාලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා ඊයේ (11 වැනිදා) ජනාධිපති ...
හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 20 වන ව්‍යවස්ථා සංශෝධනය මූලික කරගනිමින් විපක්ෂය විසින් සංවිධානය කරමින් ඇති විරෝධතා සඳහා තම උපරිම සහයෝගය ලබා දීමට තීරණය කර ඇති බව වාර්තාවේ. කුමාරතුංග මහත්මිය දැනටමත් විපක්ෂය විසින් සංවිධානය කරන විරෝධතාවන්ගේ ඉදිරි ක‍්‍රියාමා...
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මේ වන විට ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ඉදිරි සතිය ඇතුලත කටයුතු නොක...
යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතී සංගමය විසින් ජනාධිපති නීතිඥවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර ඇත .
නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ රජීව් අමරසුරිය මහතා කියා සිටිය...
වසර 2030 වනවිට ජාතික විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය 80% ක් දක්වා නංවාලීමට ගතයුතු සියලු පියවර කඩිනමින් ගන්නා බව සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කරයි. 2030 වසර වනවිට පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ඉලක්ක...
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විරෝධයක් එල්ල වී ඇති බවත් එවන් තත්ත්වයක් පැවතියදී නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හදිසි වන්නේ ඇයි ද? යන්න රජයෙන් විමසන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ, සා...
ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන අවස්ථාවේ එය ජංගම දුරකථනයකින් පටිගතකළ මව්ලවිවරයා සමස්ථ ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහකාර මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ සම්බන්ධයෙ...
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය තමාට ලැබුණ ද පළාත් සභා සම්බන්ධයෙන් තමන් දරන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි. තමාට ඇමතිකමක් ලැබුණා කියා තමන් පළාත් සභා සම්බන්ධයෙන් දරණ ස්ථාවරය කිසිවිටෙකත් වෙනස් නොකරගන්නා බවද ඒ මහතා පෙන්වා දෙ...
ඉඩම් කොමසාරිස්වරයා විසින් 10.09.2020 දින නිකත්කොට ඇති ගැසට් නිවේදනය මගින් රජයේ ඉඩම් අත්පත් කරගෙන සිටින මහා පරිමාණ ඉඩම් හිමියන්ට පවා තම ඉඩම් වලට රජයේ ප්‍රධාන පත්‍රයක් ලබා ගැනීමට අවස්ථාව නිර්මාණය වේ. මීට පෙර එසේ වගාව සඳහා ලබා දෙන බිම් ප්‍රමාණය අක්කර දෙකහමාරකට සහ පදිංචිය සඳහා...
පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර තිබේ. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් පහතින් දැක්වේ.
මහින්ද...
ඉදිරි වසර තුන තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 50ක් දේශියව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 85ක් ආනයනය කරනු ලබන අතර ඒ සඳහා රුපියල් බිලියන 130ක් වාර්ෂිකව වැය වන බවය. එහෙත් මෙරට ඖෂධ අවශ...
විසි වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ඇතැම් අඩුපාඩු සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්තගෙන් ඊට හේතු විමසීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර ඇතැයි වාර්තා පළ වේ. ඒ පිළිබද අවවාද කරම...
ශ්‍රී ලංකාවේ රජය විසින් අනතුරට පත් තෙල් නැව අත්අඩංගුවට නොගැනීම සහ අධිකරණ ක්‍රියාවලිය ආරම්භ නොකිරීම නිසා එම නැව මුදා ගැනීමේ අයිතිය සිංගප්පූරු සමාගමකට ලැබීමේ තත්වයක් පවතින බව වාර්තාවේ. ඒ අනුව ඩොලර් මිලියන 700ක් පමණ විය හැකි රක්ෂණ වන්දි වලින් වැඩි කොටසක් ලබා ගැනීමේ අයිතිය ශ්...
හන්තාන කඳු වැටියේ ඉහළ භූමි කලාපයේ අක්කර 20 ක පමණ භූමි ප්‍රදේශයක් යම් සංවර්ධන කටයුත්තක් සඳහා එළි පෙහෙළි කරමින් පවතින බව හන්තාන සුරැකීමේ සංවිධානය සඳහන් කරයි. හන්තාන, උඩුවෙල, උඩගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ (වසම් අංකය-946) පිහිටි ජල පෝෂක කලාපයක් මෙලෙස එළි පෙහෙළි කරමින් පවතී. මෙ...
විදේශ රටවල් 8 ක සේවය කරන වයස 60 ට වැඩි තානාපතිවරුන්ට ඔක්තෝබර් 4 දාට පෙර මෙරටට පැමිණෙන ලෙස රජය නියෝග කර ඇත. මෙලෙස ශී‍්‍ර ලංකාවට කැඳවා ඇත්තේ ෂෙනුකා සෙනෙවිරත්න (නිව්යෝර්ක්), අශෝක ගිරිහාගම (කැනඩාව), සුදන්ත ගනේගමආරච්චි (ස්වීඩනය), දමයන්ති රාජපක්ෂ (ඊජිප්්තුව), ඒ. එල්. රත්නපාල (කියුබාව),...
මාලදිවයින් රජය විසින් එරට රෝහල්වල වසරක කාලයක් කොන්ත‍්‍රාත් පදනමින් සේවය කිරීම සඳහා ශ‍්‍රී ලාංකීය වෛද්‍යවරුන් 132 දෙනකු හා ලියාපදිංචි හෙදියන් 80 දෙනකු ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකාවෙන් නිල වශයෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම ඉල්ලීම මෙරට විදේශ කටයුතු අමාත්...
අහිතකර කොන්දේසි ඉවත්කර එම්.සී.සී. ගිවිසුම සංශෝධනය කිරීම සඳහා එම ආයතනය සමග මෙතෙක් සාකච්ඡාවක් සිදුකර නැතැයි මුදල් රාජය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය. එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කළ ප...
මවගෙන් දරුවාට එච් අයි වී ඒඩ්ස් වෛරසය බෝවීම සහ රුබෙල්ලා රෝගය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් ත්‍යාග දෙකක් පිරිණමා ඇති බව අපගේ සෞඛ්‍යය සේවා ආරංචි මාර්ග පවසයි. ලෝක සෞඛ්‍යය සංවිධානයේ කොළඹ කාර්යාලයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පසුගියදා ප...
මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් සංයුක්ත ගිවිසුම හෙවත් MCC ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන බවට වර්තමාන රජය නියෝජනය කරනු ලබන පාර්ශවයන්ගෙන් ප්‍රකාශ වුවද මේ වන විට ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව නිරීක්ෂණය වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...