හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 20 වන ව්‍යවස්ථා සංශෝධනය මූලික කරගනිමින් විපක්ෂය විසින් සංවිධානය කරමින් ඇති විරෝධතා සඳහා තම උපරිම සහයෝගය ලබා දීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
කුමාරතුංග මහත්මිය දැනටමත් විපක්ෂය විසින් සංවිධානය කරන විරෝධතාවන්ගේ ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධානීන් සමග අදහස් හුවමාරු කරගෙන තිබෙන බවද විශ්වස දායක ආරංචි මාර්ග පවසයි.
කුමාරතුංග මහත්මියගේ මෙහෙයවීමෙන් ගොඩ නැගුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය ද මේ වන විට විපක්ෂය සමග සෘජුව කටයුතු කරමින් සිටින අතර විශ්වාසදායක ආරංචි මාර්ග වලට අනුව නුදුරේදීම බිහි කිරීමට නියමිත පොදු වේදිකාවකට කුමාරතුංග මහත්මිය ගොඩවීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...