ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මේ වන විට ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ඉදිරි සතිය ඇතුලත කටයුතු නොකලහොත් සැප්තැම්බර් මස 21 වැනිදායින් ආරම්භ වන සතිය තුළ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බවයි.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කරන ලද අතර, එම සතිය තුළ මධ්‍යම කාරක සභාවේ හදිසි රැස්වීමක් කැදවීමට ඊයේ දිනයේ රැස්වූ විධායක කමිටුව තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය පහතින් වේ…..


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...