ශ්‍රී ලංකාවේ රජය විසින් අනතුරට පත් තෙල් නැව අත්අඩංගුවට නොගැනීම සහ අධිකරණ ක්‍රියාවලිය ආරම්භ නොකිරීම නිසා එම නැව මුදා ගැනීමේ අයිතිය සිංගප්පූරු සමාගමකට ලැබීමේ තත්වයක් පවතින බව වාර්තාවේ.
ඒ අනුව ඩොලර් මිලියන 700ක් පමණ විය හැකි රක්ෂණ වන්දි වලින් වැඩි කොටසක් ලබා ගැනීමේ අයිතිය ශ්‍රී ලංකාවට නැති වන බව නාවික විශේෂඥයෝ පවසති.
මෙම වරද පිටුපස සිංගප්පූරු සමාගම සමග ” අත යට ඩීල්” දමන පිරිසක් සිටිය හැකි බවද ඔවුහු පවසති. පමා වී හෝ අද සිකුරාදා දින කොළඹ ඇඩ්මිරලිටි උසාවියේ(ඉහළ උසාවි අංක 01) නඩු පැවරීම මගින් මෙම තත්වය නිවැරදි කර ගැනීමේ ඉඩක් ඇති බව ද වාර්තාවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...