දේශීය පුවත්

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය තමාට ලැබුණ ද පළාත් සභා සම්බන්ධයෙන් තමන් දරන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

තමාට ඇමතිකමක් ලැබුණා කියා තමන් පළාත් සභා සම්බන්ධයෙන් දරණ ස්ථාවරය කිසිවිටෙකත් වෙනස් නොකරගන්නා බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඉන්දියාව බලහත්කාරයෙන් මෙරටට පැටවූ පළාත් සභා ක්‍රමයට තමන් එදා සිටම විරුද්ධ වූ බවද ඔහු සඳහන් කරයි.

පළාත් සභා වලට වියදම් වන මුදල, සිටින සේවක පිරිස, තිබෙන වාහන ප්‍රමාණය, තිබෙන ගොඩනැගිලි ප්‍රමාණය, ඒවා නඩත්තුවට යන වියදම ආදිය පිළිබඳවත්‍ එසේ වියදමක් දරා පවත්වාගෙන යන පළාත් සභාවලින් රටට හා ජනතාවට සිදුව ඇති සේවය කුමක් ද යන්න පිළිබඳවත් තමා මේ දිනවල සොයා බලමින් සිටින බව ද වීරසේකර මහතා අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More