පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර තිබේ. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් පහතින් දැක්වේ.
මහින්ද අමරවීර
මහින්දානන්ද අලුත්ගමගේ
රෝහිත අබේගුණවර්ධන
සුසිල් ප්‍රේම්ජයන්ත්
දිලුම් අමුණුගම
ඉන්දික අනුරුද්ධ
ආචාර්ය සරත් විරසේකර
ඩී.වී. චානක
ආචාර්ය නාලක ගොඩහේවා
අජිත් නිවාඩ් කබ්රාල්
රවුෆ් හකීම්
අනුර දිසානායක
පාඨලී චම්පික
ජගත් පුෂ්පකුමාර
ඉරාන් වික්‍රමරත්න
රන්ජන් රාමනායක
නලින් බණ්ඩාර
එස්.එම්. මරික්කාර්
ප්‍රේම්නාත් සී. දොලවත්ත
සාණක්කියා රාජපුත්තිරන්
රාසමාණික්කම්
මහාචාර්ය චරිත හේරත්
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සාමාජිකයින් පහතින් දැක්වේ.
උදය ගම්මන්පිල
දුමින්ද දිසානායක
දයාසිරි ජයසේකර
ලසන්ත අලගිවන්න
වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
ශෙහාන් සේමසිංහ
ප්‍රසන්න රණවීර
තිස්ස අත්තනායක
මහාචාර්ය තිස්ස විතාරණ
හරීන් ප්‍රනාන්දු
නිරෝෂන් පෙරේරා
ෆයිසාල් කාසිම්
අශෝක් අබේසිංහ
බුද්ධික පතිරණ
කේ.කාදර් මස්තාන්
සිවඥනම් ශ්‍රීතරන්
වෛද්‍ය උපුල් ගලප්පත්ති
බී.වයි.ජී. රත්නසේකර
වීරසුමන වීරසිංහ
මහාචාර්ය රංජිත් බණ්ඩාර
මොහාමඩ් මුස්ම්මිල්
ආචාර්ය හරිනි අමරසූරිය

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...