දේශීය පුවත්

අහිතකර කොන්දේසි ඉවත්කර එම්.සී.සී. ගිවිසුම සංශෝධනය කිරීම සඳහා එම ආයතනය සමග මෙතෙක් සාකච්ඡාවක් සිදුකර නැතැයි මුදල් රාජය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කළ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

විපක්ෂ නායකවරයාගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් ප‍්‍රකාශ කළේ ජාත්‍යන්තර ගිවිසුම් සමාලෝචනය කිරීමේදී යම් විධිමත් ක‍්‍රියා මාර්ගයක් අනුගමනය කරන බවය. එනිසා වගකිවයුතු රජයක් ලෙස යෝජිත ගිවිසුමේ අඩංගු කරුණු සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කළ බවත් එම කමිටු වාර්තාව නිකුත් කර ඇති බවත් ඔහු කීවේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More