කොවිඩ්19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් 02 දෙනෙකු මරණයට පත්වී ඇති අතර ඒ සමග මෙරට වාර්තා වන කොවිඩ්19 වෛරස් ආසාදන මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහල යන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මියගිය එක් අයෙකු කොළඹ ප්‍රදේශයෙන් හමුවූ 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහුගේ ස්ථ...
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත සේවය කරන ලද උප පොලිස් පරික්ෂක රෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන්නේ ද නැද්ද යන තීන්දුව ලබන 09 වෙනිදා ට ලබා දීමට ගම්පහ මහාධිකරණය ඊයේ (07) තීන්දු කළ බව වාර්තාවේ. ඔවුන් දෙහෙනාගේ ඇප ඉල්ලීම...
රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත්කරුවන් සිව් දෙනකු යොදාගෙන දෙසැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට රුපියල් බිලියන 75ක ණය මුදලක් දේශීය බැංකු දෙකකින් ලබා ගැනීමට මහාමාර්ග අමාත්‍යාංශය සූදානම් වෙයි. පළමු අදියර යටතේ කහතඩුවේ සිට ඉංගිරිය දක්වා කිලෝ මීටර් 24.9ක දුරක් ඉදි...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 34වන කොසාරිස් ජනරාල්වරයා ලෙස එච් .එම් ඩබ්ලිව්. සී බණ්ඩාර මහතා පත්කර තිබේ.
(07) රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.
සතොස වත්මන් සභාපති නුෂාඩ් පෙරේරා මහතා සම්බන්ධව බරපතල චෝදනා සමාජ මාධ්‍යය ජාල තුලින් එල්ල වනු මේ දිනවල දක්නට ලැබේ. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් නුෂාඩ් පෙරේරා සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් එල්ල කරමින් අයවැය විවාදයේදී කතාවක් කරනු ලැබීය. නුෂාඩ් පෙරේරා මහතා විස...
සතොස සභාපතිට සමාජ මාධ්‍යය වලින් බරපතල චෝදනා!
December 8, 2020 7:32 am
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි තාවකාලිකව නවතා තිබූ අන්තර්ජාතික ගුවන්සේවා මාස 5කට පසු අද (07) නැවත ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද පෙරවරුව් මෙල්බර්න් ගුවන්තොටුපළට ගොඩබස්වා තිබේ. ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත...
සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා; කොරෝනා වයිරසයට මුවා වී කරගෙන ගිය බව කියන පී.සී.ආර් ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කළ අඩු මිලට පීසීආර් කට්ටල තිබියදී දෙගුණ...
මහජන ආරක්ෂාව භාර ඇමති සරත් වීරසේකර ඊයේ (07) දින පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේ; කොවිඩ් – 19 දෙවන රැල්ල මතුවූ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව තුළට එම වෛරසය පැමිණියේ කෙසේදැයි මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් ස්ථාවර නියෝග 27/3 ය...
මැනිං වෙළඳපල පෑලියගොඩ ප්‍රදේශයේ සෑදීමට මුල් වූයේ පැවති රජය බවත් ජනතා මුදලින් නිමවූ එම වෙළඳපොළේ කඩ කාමර මුදලට විකිණීමට ඉඩ නොදෙන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ජනාධිපති කාර්යාලය අසළ විරෝධතා සිදුකිරීම සඳහා ලබාදී ඇති ස්ථානයේ ඊයේ (07) දින විරෝධතාවයක් සිදු කරමින් සිට...
කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර ඥාතීන් භාර නොගැනීමෙන් සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයකට මුහුණදී ඇති බවට තොරතුරු වාර්තා වේ. කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින් 14දෙනෙකුගේ සිරුරු මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මෘත ශරීරාගාරය තුළ තබා ඇත. එම සිර...
නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ මැතිවරණ කොට්ඨාශයේ මඩුල්ල ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලයක්ව පැවැති පානීය ජලය ප්‍රශ්නයට විසඳුමක් ලෙස පානීය ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට මුල් ගල තැබීම ඊයේ (03) සිදු විය. ලෝක බැංකු ආධාර යටතේ සිදු කරන මෙම පානීය ජල ව්‍යාපෘතිය දිවංගත හි...
පොල් ඉඩම්වල වැලි කැණීම් බලපත‍්‍ර නිකුත් කිරීම වහා අත්හිටුවීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත. පොල් ඉඩම්වල වැලි කැණීම් සිදුකරන හෙයින් බරපතළ පාරිසරික හානියක් මෙන්ම පොල් ඵලදාව අඩු වීම කෙරෙහිද...
කොරෝනා වෛරසය සඳහා ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක්ම ඖෂධ සහ එන්නත් පිළිබදව පර්යේෂණ කරමින් සිටින අතර කිසිදු ඖෂධයකට හෝ එන්නතකට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය හිමි වී නැත. ජපානයේ "ඇවිගන්" ඖෂධය ද භාවිතයට ගන්නේද? නැද්ද? යන්න ගැන තවමත් පර්යේෂණ පවත්වමින් සිටින අතර එය මිනිසුන් වෙනුවෙන් ...
අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දී ඇත්තේ මහජන උපයෝගීතා කොමිසම පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දු, තීරණ ගත යුත්තේ ද අගමැතිවරයා විසින් බවයි. ජනාධිපති ලේකම් පුංචි බණ්ඩා ජයසුන්දර මහතා විසින් මහජන...
පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටියේ කොරෝනා සමඟ ජීවත්වෙමු යයි කියමින් ආණ්ඩුව කොරෝනා පැතිරීමට ඉඩ දී බලා සිටින බවයි. එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ "ආණ්ඩුවේ ඉලක්කය ...
පසුගිය 30 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව ලබන 14 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි; සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.ජේ. ගුණසිරි මහතා පත් කිරීමට නියමිතව තිබේ. ඔහු දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් තනතුරේ කටයුතු කරයි. ...
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන ආකාරයට; කොවිඩ් -19 ට එංගලන්තයේ භාවිත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබෙන එන්නත, දැඩි අධිශීතකරණ තත්ත්වයක් මත තබා ගැනීම සම්බන්ධයෙන් අප රටට ප්‍රායෝගික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන ...
හිටපු ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු යැයි පවසමින් එතුමාට විරුද්ධව කතෝලික විභාවනය නම් සංවිධානය විසින් වෙරලබඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ. කතෝලික විභාවනය න...
පරිසර සහ වනජීවී අමාත්‍යාංශ පිළිබඳ අයවැය කාරක සභා විවාදය අවස්ථාවේ තමන්ගේ කාලය අඩු කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය දක්වමින් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක අද (07) දින පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ හැමදාම, හැම තැනම තමන්ට කැපිල්ල බවයි. “හැමදාම කැපිල්ල තමයි. එතනත් කැපි...
උත්සව සමයේදි බස්නාහිර පලාත වසා දමන්නේ යැයි පැතිරී යන කට කතාවක් සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ එවැනි තීන්දුවකට රජය කිසිසේත් අවතීර්ණ නොවන බවයි. කෙසේ වුවද යම් කිසි ප්‍රදේශයක ආසාදිතයන් මතු වුව හොත් එම ප්‍රදේශ ව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...