සතොස වත්මන් සභාපති නුෂාඩ් පෙරේරා මහතා සම්බන්ධව බරපතල චෝදනා සමාජ මාධ්‍යය ජාල තුලින් එල්ල වනු මේ දිනවල දක්නට ලැබේ. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් නුෂාඩ් පෙරේරා සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් එල්ල කරමින් අයවැය විවාදයේදී කතාවක් කරනු ලැබීය. නුෂාඩ් පෙරේරා මහතා විසින් අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිතුරු සපයා තිබුනද අනුර කුමාර මහතාගේ චෝදනා වලට සාධනීය පිළිතුරු සැපයීමක් කර නොතිබුණි. සතොස හාන්සි කිරීමට නුෂාඩ් පෙරේරාලගේ තීන්දු තීරණ බලපෑමට ඉඩ ඇති බව අන්තර්ජාලය හරහා හුවමාරු වන තොරතුරු මගින් කියවේ. නුෂාඩ් පෙරේරා මහතා සම්බන්ධව අන්තර්ජාලයේ හුවමාරු වූ තොරතුරු ඇසුරින් සැකසූ ලිපියක් “පුරවැසි කොළම” තීරුවේ පලවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...