මහජන ආරක්ෂාව භාර ඇමති සරත් වීරසේකර ඊයේ (07) දින පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේ; කොවිඩ් – 19 දෙවන රැල්ල මතුවූ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව තුළට එම වෛරසය පැමිණියේ කෙසේදැයි මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් ස්ථාවර නියෝග 27/3 යටතේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.
අමාත්‍ය සරත් වීරසේකර එම පැනයට පිළිටුරු දෙමින් තවදුරටත් සඳහන් කර සිටියේ; ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා යොදවා සිටි නිලධාරීන්ද මේ වනවිට කොවිඩ් – 19ට ගොදුරුවී ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...