අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත සේවය කරන ලද
උප පොලිස් පරික්ෂක රෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන්නේ ද නැද්ද යන තීන්දුව ලබන 09 වෙනිදා ට ලබා දීමට ගම්පහ මහාධිකරණය ඊයේ (07) තීන්දු කළ බව වාර්තාවේ.
ඔවුන් දෙහෙනාගේ ඇප ඉල්ලීම සමබන්ධයෙන් වන තීන්දුව ගම්පහ මහාධිකරණය මගින් ඊයේ(07) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනද ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා රාජකාරි නිවාඩු ලබා තිබු හෙයින් එම තීන්දුව ලබා දීම ලබන 09 වැනිදා දක්වා කල් තැබීමට තීන්දු විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...