දේශීය පුවත්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ මැතිවරණ කොට්ඨාශයේ මඩුල්ල ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලයක්ව පැවැති පානීය ජලය ප්‍රශ්නයට විසඳුමක් ලෙස පානීය ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට මුල් ගල තැබීම ඊයේ (03) සිදු විය.

ලෝක බැංකු ආධාර යටතේ සිදු කරන මෙම පානීය ජල ව්‍යාපෘතිය දිවංගත හිටපු සෞඛ්‍ය ඇමතිනී රේණුකා හේරත් මහත්මියගේ යෝජනාවකි. මෙමගින් මඩුල්ල ප්‍රදේශයේ ජීවත් වන පවුල් දහසකට පමණ සෙත සැලසේ.

පොදුජන එක්සත් පෙරමුණේ මධ්‍යම පළාත් සභවේ හිටපු නියෝජ්‍ය සභාපති එස්. බී. රත්නායක හා රේනුකා හේරත් මහතිමියගේ දියනිය වන සමගි ජනබලවේගයේ වලපනේ සංවිධායිකා නීතිඥ හිරණා හේරත් මහත්මිගේ ප්‍රධානත්වයෙන් ජල ව්‍යාපෘතියට මුල්ගල තැබීම සිදු විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More