දේශීය පුවත්

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටියේ කොරෝනා සමඟ ජීවත්වෙමු යයි කියමින් ආණ්ඩුව කොරෝනා පැතිරීමට ඉඩ දී බලා සිටින බවයි.

එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ “ආණ්ඩුවේ ඉලක්කය විය යුත්තේ කොරෝනා සමග ජීවත් වීමට ජනතාවට කීම නොව කොරෝනා පාලනය කිරීමයි. ආණ්ඩුවේ නොහැකියාව කොරෝනාවලින් වසන් කරමින් ජනතාව මත පැටවීමේ ප්‍රවේශයක් දක්නට ලැබෙනවා. අපි ආණ්ඩුවේ නොහැකියාව කොරෝනා වලට බැර කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ.බන්ධනාගාර තුළ විශ්වවිද්‍යාල තුළ පාසල් තුල සිදුවන සිදුවීම් බඩු මිල ඉහළ යාම වැනි සියලු දේ කොරෝනා වලට ලඝු කිරීම පිළිගත නොහැකියි” යනුවෙනි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More