දේශීය පුවත්

උත්සව සමයේදි බස්නාහිර පලාත වසා දමන්නේ යැයි පැතිරී යන කට කතාවක් සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ එවැනි තීන්දුවකට රජය කිසිසේත් අවතීර්ණ නොවන බවයි. කෙසේ වුවද යම් කිසි ප්‍රදේශයක ආසාදිතයන් මතු වුව හොත් එම ප්‍රදේශ වසා දැමීමට කටයුතු කිරීම ඉදිරියේදීද සිදුවනු ඇති බවයි.

එහෙත් එම වසා දැමීම් අදාල කුඩා ප්‍රදේශයට පමණක් සීමා වනු ඇති බවද එතුමා සඳහන් කළේය. එසේම තත්වය තමන්ගේ පාලනයෙන් ගිලිහී නොමැති බවද එතුමා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More