පසුගිය 30 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව ලබන 14 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි; සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.ජේ. ගුණසිරි මහතා පත් කිරීමට නියමිතව තිබේ.
ඔහු දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් තනතුරේ කටයුතු කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...