හිටපු ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු යැයි පවසමින් එතුමාට විරුද්ධව කතෝලික විභාවනය නම් සංවිධානය විසින් වෙරලබඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
කතෝලික විභාවනය නම් සංවිධානය පවසන්නේ එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටැ ඉදිරිපත් කළද ඔවුන් විසින් පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා තමන් වෙරලබඩ පොලිසියට පැමිණිලි කරන ලද බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...