දේශීය පුවත්

මැනිං වෙළඳපල පෑලියගොඩ ප්‍රදේශයේ සෑදීමට මුල් වූයේ පැවති රජය බවත් ජනතා මුදලින් නිමවූ එම වෙළඳපොළේ කඩ කාමර මුදලට විකිණීමට ඉඩ නොදෙන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ජනාධිපති කාර්යාලය අසළ විරෝධතා සිදුකිරීම සඳහා ලබාදී ඇති ස්ථානයේ ඊයේ (07) දින විරෝධතාවයක් සිදු කරමින් සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිණි කිහිප දෙනෙක් නිසා උණුසුම් වාතාවරණයක් ඇති වූ අතර හිටපු අමාත්‍යවරයා ඔවුන්ට පිළිතුරු දෙමින් එසේ අවධාරණය කර සිටින ලදී.

මැනිං වෙළඳපල පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමත් සමඟ සිදුවූ අසාධාරණකම් පිළිබඳව පවසමින් එහි වෙළඳුන් පිරිසක් ද මෙම විරෝධතාවයට සහභාගී විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More