කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර ඥාතීන් භාර නොගැනීමෙන් සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයකට මුහුණදී ඇති බවට තොරතුරු වාර්තා වේ.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින් 14දෙනෙකුගේ සිරුරු මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මෘත ශරීරාගාරය තුළ තබා ඇත.
එම සිරුරු දින ගණනාවක් පුරා මෙලෙස තබා ගැනීම තුළින් තම සේවකයින් දැඩි ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...