දේශීය පුවත්

කොවිඩ්19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් 02 දෙනෙකු මරණයට පත්වී ඇති අතර ඒ සමග මෙරට වාර්තා වන කොවිඩ්19 වෛරස් ආසාදන මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහල යන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මියගිය එක් අයෙකු කොළඹ ප්‍රදේශයෙන් හමුවූ 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහුගේ ස්ථිර පදිංචිය සොයා ගැනීමට නැත. මියගිය අනෙක් පුද්ගලයා කොළඹ 13 ජම්පටා වීදියේ පදිංචි 77 හැවිරිදි වියේ පසුවන පුරුෂයෙකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More