කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට අප බළධාරීන් පිඹුරුපත් සාදමින් සිටින ඉන්දීය අදානි සමාගම් සමූහයට එරෙහිව ඉන්දියාව පුරාම දැවන්ත ගොවි උද්ඝෝෂණ ව්‍යාපාරයක් මේ දිනවල පැවත්වෙමින් තිබේ. අදානි සමාගම් සමූහය ඇතුළු ප්‍රබල ව්‍යාපාරවලට තමන්ගේ කෘෂි නිෂ්පාදන සූරා කෑමට සහ ඉඩම් අත්පත් කර ග...
ප‍්‍රධාන පෙළේ ජාතික බලවේගයක් යන සංකල්පය යටතේ මැතිවරණ සටන ආරම්භ කරමින් මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස ජාතික නායකයෙකු ඉදිරිපත් කිරීමට පසුගිය යහපාලන ආණ්ඩුව පිහිටුවීමට මුල්ව ක‍්‍රියා කළ බොහෝ පිරිස් එකතුව කටයුතු කරන බව අප වෙත වාර්තාවේ. එම පිරිස් පසුගිය වසර පුරා නිහඬ පිල...
“රටට හෙටක්” සංවිධානය ඊයේ (26) දින මතුගම නගර මධ්‍යයේ සෞඛ්‍ය ක්‍රමවේද අනුව නිහඬ විරෝධතාවයක නිරත වූයේ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ මිය යන පුද්ගල දේහයන් භූමදානය නොකරන ලෙස බලධාරින්ගෙන් ඉල්ලමිනි. පූජ්‍ය තෙබුවන පියනන්ද හිමියෝද එම නිහඬ විරෝධතාවයට වැඩම කරන ලද අතර එහිදී උන් වහ...
පිටකොටුවේ තොග වෙළඳුන් 08 දෙනෙකු විසින් "කොත්තමල්ලි" යැයි හඳුන්වමින් යුක්‍රේනයෙන් ගෙන්වන ලද කන්ටේනර් 28 ක තිබී ඇත්තේ එරට කෘෂි අපද්‍රව්‍ය බව ශ්‍රී ලංකා රේගුවේ පසුගිය 24 දින කරණ ලද විමර්ශණයන්හිදී හෙළිවී තිබේ. උක්‍රේනයේ දැවැන්තම කෘෂි නිෂ්පාදකයෙකු සහ අපනයණය කරන්නෙ...
ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමියන් පෙන්වාදෙන්නේ කොවිඩ් මරණ ආදාහනය කළ යුතු බවට දැනටමත් විශේෂඥ මතයක් ප්‍රකාශයට පත්ව තිබියදී එය යළි සලකා බැලීමට ආණ්ඩුව පියවර ගැනීම තුළද දේශපාලන අරමුණක් පවතින බවත් කොවිඩ් ආසාදනය වී මිය යන්නන්ගේ දේහ භූමදානය කළ යුතු යැයි කියමින් දේශපාලකයින් පෙනී සිටින්නේ පටු අ...
සමගි ජන බලවේග පාර්ළිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටින්නේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන තවත් මාස 06කින් රජයේ සේවකයන් විසින් තීරණය කරනු ලබන බවයි. තවත් මාස 6කට පසුව රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට වත් රජයට නොහැකි වන බවත් විශාල ආර්ථික අර්බුදයකට රටට මුහුණ දෙන්නට සිදුවන බ...
"සෞඛ්‍යයක් දැන් නෑ. වැඩ කරන්නෙ නෑ මිනිස්සු. කළකිරීමෙන් ඉන්නෙ. ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන් බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා අපේ සංජීව මුණසිංහ මහත්තයා බොහොම දක්ෂම වෛද්‍යවරයෙක්, ඒ දක්ෂ වෛද්‍යවරයාට සුදුසු තැනක් දීලා මේ සෞඛ්‍ය ලේකම් තනතුරට වෙන කෙනෙක් දාලා මේ සෞඛ්‍ය දෙපාර...
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් බැහැ දැකීමට ගිය සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා සඳහන් කර සිටින්නේ මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීම අනෙක් ජනතාවට අහිතකර නම් එය කවදාවත් සිදු වන්නේ නැති බවයි. මෙය මේ ...
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කර සිටින්නේ; මහජන ඡන්දයෙන් පත්වෙන තමන් ඇතුළු මහජන නියෝජිතයන්ගේ ආයතන සහ අමාත්‍ය ධූර වගකීම් තීරණය කරන්නේ එයට පිටින් සිටින අධිපතිවාදී නිළධාරීන් කිහිපදෙනකු විසින් බවයි. වත්මන් ආණ්ඩුවට ප්‍රශස්ති කියමින් ගියහොත් අගාධයට වැටෙන තුරුම දන්නේ න...
අපනයණය සඳහා කසල තේ වලට විෂ රසායනික ද්‍රව්‍ය කලවම් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්‍ය්ය බළකාය විසින් අත් අඩංගුවට ගත් තේ තොගය සහ එම කර්මාන්ත ශාලාවේ කළමනාකරුවන් ශ්‍රී ලංකා තේ මණ්ඩළයේ ඉහල නිළධාරීන්ගේ බලපෑම මත නිදහස් කර ඇතැයි වාර්තාවේ. කසල තේ කිලෝ එක් ලක්ෂ තිස් ද හත් දහස...
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය සඳහා භාවිතා කරන එන්නත් මාත්‍රා මිලියන 25ක් පමණ මිලට ගැනීමට ණය මුදල ප්‍රදානය කර තිබෙන බව වාර්තා වේ. මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 84ක් වන එහි පළමු වාරිකය සැපයීමට අවශ්‍යය ලේඛණ ...
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි තොරතුරු මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු කර ඇති බව ප්‍රකාශ කර සිටී. ඔහු ප්‍රකාශ කර සිටින්නේ “ෂැශේ පැකට්, කෘ...
කළුතර වෙට්ටුමකඩ ප‍්‍රදේශහයේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් ඊයේ දිනයේ(25) විරෝධතාවයක් පවත්වමින් පවසා සිටියේ කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මල සිරුරු ආදාහනයට තමන් විරුද්ධ බවයි. එම පිරිස් නිරෝධායන නීති පවා උල්ලංඝනය කරමින් විරෝධතාවයේ නියැළුනු බවද වාර්තාවේ. එහිදී විරෝධතාකරුවන් කියා සිට...
මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත්තේ දිවයින පුරා සංවිධානාත්මක අපරාධ කල්ලි තිස් හයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලීසිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවයි. මෙම සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් ...
රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරන්නේ 2021 වසරේ අපේ‍්‍රල් මස 01 වැනිදා සිට ආනයනික නිමි ඇඳුම් සඳහා විශේෂ බදු මුදලක් අය කිරීමට කටයුතු කරන බවයි. මෙසේ බදු මුදලක් අයකිරීමට හේතු වන්නේ දේශීය නිමි ඇඳුම් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් යුතුව බවද එතුමා අවධාරණය කර ස...
පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ මහත්මිය පවසා සිටින්නේ "රට තුළ කොරෝනා වසංගතයක් ඇති වෙලා තිබෙන වෙලාවක විපක්ෂයක් හැටියට කරන්න ඕනේ ආණ්ඩුවත් සමග එකට එකතු වෙලා මේ තත්ත්වය මර්ධණය කරලා රටේ ජනතාව බේරා ගන්න සහයෝගය දක්වන එක’’ බවයි. පවතින වසංගත තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබා ගැනීමේ පටු අර...
ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සියලුම මහජන නියෝජිතයන් වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ ආණ්ඩුව සහ විපක්ෂය තරගකාරීව ඉස්ලාම් ආගමික අන්තවාදීන් සතුටු කිරීමට උත්සාහ කරමින් බරපතල දේශපාලන වරදක් කරමින් සිටින බවයි. එම ලිපිය මගින් ...
පැපිලියාන සුනේත්‍රාදේවී විහාරස්ථානයේ පැවති මාධ් හමුවක අමතමින් පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට තමන් වහන්සේ ඇතුළු සංවිධාන දැඩිව විරුද්ධ බවයි. තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් කිහිපනමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ මෙම වර...
මේද අම්ල භාෂ්මික ද්‍රාවණයක් සමඟ සිදු කෙරෙන ප්‍රතික්‍රියාවෙන් සෑදෙන මේද අම්ලයේ සෝඩියම් ලවණය ඔබ දිනපතා යොදා ගන්නේ කුමකට දැයි ඇසුවහොත්, බොහෝ දෙනකු තුෂ්නිම්භූත වනු ඇත්තේ, ඒ මොනවා දැයි හරිහැටි නොදන්නා නිසා ය. ඒ අන් කිසිවක් නොව වසර 3,000ක් තරම් අතීතයක් හිටි, එදා සිට අද දක්වාම මිනිස...
බි‍්‍රතාන්‍ය වෛද්‍ය මොන්සෙට් ස්ලාවි පවසන්නේ ඇමෙරිකානු ෆයිසර් එන්නත හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ආසාත්මිකතාවයට ගොදුරු වන්නන් වැඩි වී ඇති බවයි. වෛද්‍ය මොන්සෙට් ස්ලාවිට අනුව ආසාත්මිකතාවය ඇති පුද්ගලයන් මෙම එන්නත විද ගැනීමේදී අතුරු ආබාධවලට ගොදුරු වීම ඉතා ඉහළය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...